philips xtreme vision,osram night breaker Cree bulbs

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    philips xtreme vision,osram night breaker Cree bulbs හෙඩ් ලියිට් බල්බ් ගන්න තියන්නේ කොහෙද ? ඩාලි රෝඩ් එකේ කඩවල් 2ක බැලුව. තිබ්බේ නෑ. (bike එකට)

    ඒවා නැත්නම් දාන්න හොදම හැලජන් බල්බ් මොනවාද ? කොහෙද තියන්නේ ? කීයක් විතර වෙනවද ?

    ස්තුති මචන් :love::love:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    cree doesn't make halogen bulbs.
    night breaker an xtreme vision only available in 55w as far as I know.
    never saw original in here
    try ebay