philosophy ජීවිතයට දර්ශන වාදය,,,,

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    .................................



    ජීවිතයට දර්ශන වාදය,,,,

    පොඩ්ඩක් ගැබුරින් කතා කරමුද?

    මේ මාතෘකාවට ආස අය කමෙන්ට් එකක් දාන්න...
     
    • Like
    Reactions: Samaposha

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කොහෙද හිටියේ? කාලෙකින් දැක්කේ ....
    ඔව් බන් ..පහුගිය ට්කේ වැඩ වැඩි උනා... හැබැයි මාතෘකව දැක්ක ගමන් ගොඩක් එවුන් කතා කරන් නෑ මේ ගැන... ඒ උනාට අපිට උනේ මේන්න මේකයි කියල කට වචනෙන් කතා කරනවා....

    බොන තැන් වල සැරටම කතා කරන දෙයක්... ඇයි මේකේ කවුරුත් ඒ ගැන කතා කරන් නැත්තේ??
    ------ Post added on Dec 14, 2022 at 11:27 PM
     
    • Love
    Reactions: Kalegana

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    රුචිර බොසාගේ videos ටික මරු ඔය subject එක ගැන. English ඒවාට වඩා ලංකාවත් එක්ක සම්බන්ද නිසා සෙට්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කොටින්ම තමන්ගේ ජීවිතයේ තමන්ගේ දර්ශනය

    රුචිර බොසාගේ videos ටික මරු ඔය subject එක ගැන. English ඒවාට වඩා ලංකාවත් එක්ක සම්බන්ද නිසා සෙට්
    මචන් මෙතන මම කතා කරන්න අදහස් කරන්නේ තමන්ගේ මතය
    ------ Post added on Dec 14, 2022 at 11:34 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    රුචිරගේ දර්ගනවාදය බලපු කවුරුත් ඒක ජීවිතයට සම්බන්ද කරගන් නෑ නේ.. ඒක දැනුමට හොඳයි.. හැබැයි ඇත්ත ‍ෆිලෝසො‍ෆි කියන්නේ වෙනම දෙයක් නේ.. අන්න ඒ ගැන කතාකරමු...
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Philosophy ගැන කතා කරන්න ගියාම ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නෙ බර වචන විතරයි. අගක් මුලක් නෑ කොහෙන්හරි අහුලගත්ත වචන ටිකක් එහා මෙහා කරනවා. එහෙම නැතුව සරලව කතා කරනවා නම් හොඳයි :rolleyes: