Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
phobia/පුහු බිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගොල්ල අතරත් ඇති බස් වල තනියම යන්න බය,ලේ ඉඳිකටු වලට,සත්තුන්ට,ලිෆ්ට් වල යන්න ,උස වල් වලට අසීමිතව බය කට්ටිය මේ ක ගොඩක් වෙලාවට phobia එකක් එහෙම නැත්නම් පුහුබිය කියන තත්වය නිසා වෙන්න පුලුවන් අපි මේ ගැන් කතා කරන්න ඕනෙ කියල හිතෙනව නම් සහ ඔය ගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් එකක් බම්ප් එකක් දාල යන්න ප්‍රතිකාර ක්‍රම වලකාලීමට ගන්න ඕන පියවර ඔක්කොම එක්ක රෑ වෙද්දි පෝස්ට් එකක් දාන්නම් යහපත් ප්‍රතිචාර ලැබුණොත්...තෙරුවන් සරණයි!

ඉතිං එහෙනම් අපි මේ ගැන කතා කරමු.වෛද්‍ය විද්‍යාවෙදි phobia කියන කොටස අයිති වෙන්නෙ anxiety disorder කියන රෝග කාණ්ඩයට.ඇත්ත්ටම කිව්වොත් මේ රෝගීන් සමහර දේවල් ගැන අනියත බියකින් පෙලෙනව.මේ නිසා මේ කට්ටිය්ගේ ජීවිත පවා අවුල් වෙනව නමුත් ගොඩ දෙනෙක් වැඩේ මැනේජ් කරගෙන ජීවත් වෙනව ඒ නිසා එහෙමත් කෙනෙක් තමයි වෛද්‍යවරුන් ගාවට එන්නෙ.

මේකෙ වර්ග කීපයක් තියෙනව ,

Agoraphobia,Social phobia සහ specific phobia කියල.මේවගෙ වෙනස තියෙන්නෙ බය වෙන්න හේතුවෙන සාධකයෙ විතරයි.අපි වෙන වෙනම මේ ගැන බලමු.

Agoraphobia

මේ රෝගය තියෙන අය විශාල අවකාශ වලට යන්න බයයි ඒ කිව්වෙ එයාල හැමවෙලේම හදිසියේම ඒ වගේ තැනකින් ඉවත් වෙන්න බැරි වෙයි කියල බය වෙනව.එතකොට සෙනග ගැවසෙන තැන් වලට යන්න බයයි.ගෙදරින් එලියට යන්න,තනියම බස් කෝච්චි ප්ලේන් වල යන්න බයයි.මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් මෙයාලට දාඩිය දාලා,පපුව ගැහෙන්න පටන් ගන්නව,කට වේලෙනව,ඔලුව කැර්කෙන වගේ දැනෙනව.එහෙම වෙලාවට මේ අය පුලුවන් තරම් මේ අවස්ථාව මග හරින්නයි බලන්නෙ එතකොට අර බය වෙද්දි දැනුණ ලක්ෂණ ටික නැති වෙලා යනව නමුත් අර අවස්ථාවට ඇති බය ඉතුරු වෙනව.ඒ කියන්නෙ ආයෙත් බස් එක්ක තනියම යන්න උනොත් එයා බය වෙනව බස් එකේ නොයා ඉන්නව.ඒ වගේ දෙයක්.නමුත් මේ රෝගීන් මිනිස්සු එක්ක කතා කරන්න කටයුතු කරන්න බය නෑ.ඒ වගේම මේක ගොඩක් වැළදෙන්නේ කාන්තාවන්ට.

Social phobia

අපේ යාලුවෙක් ක්මෙන්ට් කරලත් තිබුණ සමාජෙට බයයි කියල ඒකනම් ඇත්ත අදහසින් කීව නොවෙන්න පුලුවන් .ඒත් මේක රෝගයක් විදියට තියෙන කොට් එයාල සමාජෙත් එක්ක ගැටෙන්න බයයි.විරුද්ධ ලිංගිකයොත් එක්ක කතා කරන්න ,සෙනගක් ඉස්සරහ ප්‍රසන්ටේෂන් එකක් කරන්න,වටේ සෙනග ඉද්දි කෑම ගන්න,කවුරු හරි බලන් ඉද්දි අත්සන් කරන්න වගේ දේවල් වලට බය වෙනව.මේ නිසා මේ අයගෙ සාමාජීය ජීවිතය අඩපණ වෙලා යන්න පිලිවන්.හිතේ බය ඇති උනාට කලින් එකේ වගේ ශාරීරික වෙනස්කම් මේකෙදි එනව අඩුයි.මේ රෝගීනුත් මේ වගේ බය ගෙන දෙන අවස්ථා මග හරින එක තමයි කරන්නෙ.ගෑනු සහ පිරිමි දෙපාර්ශවයම එක වගේ රෝගය ට ගොදුරු වෙනව.

SSRI කාණ්ඩයේ ඖෂධ ප්‍රතිකාර සඳහා භාවිත කරන්න පුලුවන් .

Specific phobia

අපේ ගොඩ දෙනෙක්ට තියෙන පුහු බියවල් අයිති වෙන්නෙ මේ කාණ්ඩය ට.යම් විශේෂ දේකට හෝ අවස්ථාවකට තමයි මෙයාල බය වෙන්නෙ .ඒක මුහුණ දෙන්න කලින්ම බය දැනෙන්න පටන් ගන්නව.ඊට පස්සෙ අර ශාරීරික බය ලක්ෂණ ටිකත් මතු වෙනව මේ අයත් ඒ වගෙ අවස්ථා මග හරිනව.සමහර මේ වර්ගයෙ phobias යම් සිදුවීමකට පස්සෙ වර්ධනය වෙන්න පුලුවන් උදාහරණයක් විදියට බල්ලෙක් සපා කෑවම බල්ලන්ට බය වීම,උස් ස්තානයක්දී වූ අනතුරක් නිසා එවැනි ස්ථාන වලට යෑමට බිය වීම ..මේ රෝගයත් ගොඩක් තියෙන්නෙ කාන්තාවන්ට.

මකුළුවන් ට බය වීම

ලේ දකින්න බය වීම

උස් ස්ථාන වලට බය වීම

විදුලි සෝපාන වල යන්න බය ආදී විශාල ප්‍රමාණය ක් මේ යටතේ විස්තර කරනව.

ප්‍රතිකාර

ඖෂධ මය ඒවට වඩා තියෙන්නෙ මනෝචිකිත්සක ක්‍රම.මේ රෝගයේ පැවැත්මට හේතුව තමයි රෝගියා හැම විටම ඒ අවස්ථාව මග හැර යාම මේ නිසා විශම චක්‍රය වගේ මේක ක්‍රියාත්මක වෙනව.ප්‍රතිකාර වලදි මේ චක්‍රය බිඳල රෝගියාව අදාල අවස්තාවට මුහුණ දෙන්න සලස්වල එයා ඒකෙන් මග හැර යන්න නොදී තියා ගන්නව එතකොට ටික වෙලාවකින් මේ බය නැත් වෙලා යනව කියල එයාටම තේරුම් කරව්න එක තමයි අරමුණ.මේකට කියන්නෙ graded exposure කියල.

මුලින්ම රොගියා වැඩිම බය අවස්තාවෙ ඉදල අඩුම බය අවස්තාව දක්වා ලිස්ට් එකක් හදනව.ඊට පස්සෙ අවම එකේ ඉදල කලින් කීව විදියට රෝගියා expose කරනව.විනාඩි 45ක් වත් මූලික වටයේදි ගත කරන්න ඕන,ගෙදර කෙනෙක් ගෙ උදව් ඇතුව ගෙදර්දි මේක කරන්න ඕන.රෝගියා තමන්ට බය දැනුන ප්‍රමාණය ස්කේල් එකක් හ්දල 1-10 සටහන් කරනව නැවත නැවත කරද්දි බය වගේම බය නැති වෙන්න යන කාලයත් අඩු වෙනව කියල රෝගියාට තේරෙනව.මේ ක්‍රමය ගොඩක් සාර්ථක එකක් හැබැයි හරියට කලොත්.

කියපු දේවල් වැදගත් නම් බම්ප් එකක් ක්මෙන්ට් එකක් දාන්න.

ස්මහරු ඉන්නව නේද දොරක් වැහුවට ඒක ෂුවර් නැතුව ආයෙ චෙක් කරන,නිතරම කොන්ඩෙ පිලිවෙල බලන,ෂර්ට් එකේ ඉර ගානට එන්න මැදල හැම වෙලේම ඒක හදන අය ...OCD කියන ලෙඩේ වෙන්න පුලුවන් .තව නූලක ඒකත අමුණන්නම්.තෙරුවන් සරණයි !

[QUOTE="chamathkara 295, post: 21841710, member: 477761"] ඔය ගොල්ල අතරත් ඇති බස් වල තනියම යන්න බය,ලේ ඉඳිකටු වලට,සත්තුන්ට,ලිෆ්ට් වල යන්න ,උස වල් වලට අසීමිතව බය කට්ටිය මේ ක ගොඩක් වෙලාවට phobia එකක් එහෙම නැත්නම් පුහුබිය කියන තත්වය නිසා වෙන්න පුලුවන් අපි මේ ගැන් කතා කරන්න ඕනෙ කියල හිතෙනව නම් සහ ඔය ගොල්ලන්ට එහෙම ප්‍රශ්න තියෙනව නම් කොමෙන්ට් එකක් බම්ප් එකක් දාල යන්න ප්‍රතිකාර ක්‍රම වලකාලීමට ගන්න ඕන පියවර ඔක්කොම එක්ක රෑ වෙද්දි පෝස්ට් එකක් දාන්නම් යහපත් ප්‍රතිචාර ලැබුණොත්...තෙරුවන් සරණයි! [SIZE="6"][/SIZE]ඉතිං එහෙනම් අපි මේ ගැන කතා කරමු.වෛද්‍ය විද්‍යාවෙදි phobia කියන කොටස අයිති වෙන්නෙ anxiety disorder කියන රෝග කාණ්ඩයට.ඇත්ත්ටම කිව්වොත් මේ රෝගීන් සමහර දේවල් ගැන අනියත බියකින් පෙලෙනව.මේ නිසා මේ කට්ටිය්ගේ ජීවිත පවා අවුල් වෙනව නමුත් ගොඩ දෙනෙක් වැඩේ මැනේජ් කරගෙන ජීවත් වෙනව ඒ නිසා එහෙමත් කෙනෙක් තමයි වෛද්‍යවරුන් ගාවට එන්නෙ. මේකෙ වර්ග කීපයක් තියෙනව , Agoraphobia,Social phobia සහ specific phobia කියල.මේවගෙ වෙනස තියෙන්නෙ බය වෙන්න හේතුවෙන සාධකයෙ විතරයි.අපි වෙන වෙනම මේ ගැන බලමු. [B]Agoraphobia[/B] මේ රෝගය තියෙන අය විශාල අවකාශ වලට යන්න බයයි ඒ කිව්වෙ එයාල හැමවෙලේම හදිසියේම ඒ වගේ තැනකින් ඉවත් වෙන්න බැරි වෙයි කියල බය වෙනව.එතකොට සෙනග ගැවසෙන තැන් වලට යන්න බයයි.ගෙදරින් එලියට යන්න,තනියම බස් කෝච්චි ප්ලේන් වල යන්න බයයි.මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනොත් මෙයාලට දාඩිය දාලා,පපුව ගැහෙන්න පටන් ගන්නව,කට වේලෙනව,ඔලුව කැර්කෙන වගේ දැනෙනව.එහෙම වෙලාවට මේ අය පුලුවන් තරම් මේ අවස්ථාව මග හරින්නයි බලන්නෙ එතකොට අර බය වෙද්දි දැනුණ ලක්ෂණ ටික නැති වෙලා යනව නමුත් අර අවස්ථාවට ඇති බය ඉතුරු වෙනව.ඒ කියන්නෙ ආයෙත් බස් එක්ක තනියම යන්න උනොත් එයා බය වෙනව බස් එකේ නොයා ඉන්නව.ඒ වගේ දෙයක්.නමුත් මේ රෝගීන් මිනිස්සු එක්ක කතා කරන්න කටයුතු කරන්න බය නෑ.ඒ වගේම මේක ගොඩක් වැළදෙන්නේ කාන්තාවන්ට. [B]Social phobia[/B] අපේ යාලුවෙක් ක්මෙන්ට් කරලත් තිබුණ සමාජෙට බයයි කියල ;)ඒකනම් ඇත්ත අදහසින් කීව නොවෙන්න පුලුවන් .ඒත් මේක රෝගයක් විදියට තියෙන කොට් එයාල සමාජෙත් එක්ක ගැටෙන්න බයයි.විරුද්ධ ලිංගිකයොත් එක්ක කතා කරන්න ,සෙනගක් ඉස්සරහ ප්‍රසන්ටේෂන් එකක් කරන්න,වටේ සෙනග ඉද්දි කෑම ගන්න,කවුරු හරි බලන් ඉද්දි අත්සන් කරන්න වගේ දේවල් වලට බය වෙනව.මේ නිසා මේ අයගෙ සාමාජීය ජීවිතය අඩපණ වෙලා යන්න පිලිවන්.හිතේ බය ඇති උනාට කලින් එකේ වගේ ශාරීරික වෙනස්කම් මේකෙදි එනව අඩුයි.මේ රෝගීනුත් මේ වගේ බය ගෙන දෙන අවස්ථා මග හරින එක තමයි කරන්නෙ.ගෑනු සහ පිරිමි දෙපාර්ශවයම එක වගේ රෝගය ට ගොදුරු වෙනව. SSRI කාණ්ඩයේ ඖෂධ ප්‍රතිකාර සඳහා භාවිත කරන්න පුලුවන් . [B]Specific phobia [/B] අපේ ගොඩ දෙනෙක්ට තියෙන පුහු බියවල් අයිති වෙන්නෙ මේ කාණ්ඩය ට.යම් විශේෂ දේකට හෝ අවස්ථාවකට තමයි මෙයාල බය වෙන්නෙ .ඒක මුහුණ දෙන්න කලින්ම බය දැනෙන්න පටන් ගන්නව.ඊට පස්සෙ අර ශාරීරික බය ලක්ෂණ ටිකත් මතු වෙනව මේ අයත් ඒ වගෙ අවස්ථා මග හරිනව.සමහර මේ වර්ගයෙ phobias යම් සිදුවීමකට පස්සෙ වර්ධනය වෙන්න පුලුවන් උදාහරණයක් විදියට බල්ලෙක් සපා කෑවම බල්ලන්ට බය වීම,උස් ස්තානයක්දී වූ අනතුරක් නිසා එවැනි ස්ථාන වලට යෑමට බිය වීම ..මේ රෝගයත් ගොඩක් තියෙන්නෙ කාන්තාවන්ට. මකුළුවන් ට බය වීම ලේ දකින්න බය වීම උස් ස්ථාන වලට බය වීම විදුලි සෝපාන වල යන්න බය ආදී විශාල ප්‍රමාණය ක් මේ යටතේ විස්තර කරනව. [B]ප්‍රතිකාර [/B] ඖෂධ මය ඒවට වඩා තියෙන්නෙ මනෝචිකිත්සක ක්‍රම.මේ රෝගයේ පැවැත්මට හේතුව තමයි රෝගියා හැම විටම ඒ අවස්ථාව මග හැර යාම මේ නිසා විශම චක්‍රය වගේ මේක ක්‍රියාත්මක වෙනව.ප්‍රතිකාර වලදි මේ චක්‍රය බිඳල රෝගියාව අදාල අවස්තාවට මුහුණ දෙන්න සලස්වල එයා ඒකෙන් මග හැර යන්න නොදී තියා ගන්නව එතකොට ටික වෙලාවකින් මේ බය නැත් වෙලා යනව කියල එයාටම තේරුම් කරව්න එක තමයි අරමුණ.මේකට කියන්නෙ graded exposure කියල. මුලින්ම රොගියා වැඩිම බය අවස්තාවෙ ඉදල අඩුම බය අවස්තාව දක්වා ලිස්ට් එකක් හදනව.ඊට පස්සෙ අවම එකේ ඉදල කලින් කීව විදියට රෝගියා expose කරනව.විනාඩි 45ක් වත් මූලික වටයේදි ගත කරන්න ඕන,ගෙදර කෙනෙක් ගෙ උදව් ඇතුව ගෙදර්දි මේක කරන්න ඕන.රෝගියා තමන්ට බය දැනුන ප්‍රමාණය ස්කේල් එකක් හ්දල 1-10 සටහන් කරනව නැවත නැවත කරද්දි බය වගේම බය නැති වෙන්න යන කාලයත් අඩු වෙනව කියල රෝගියාට තේරෙනව.මේ ක්‍රමය ගොඩක් සාර්ථක එකක් හැබැයි හරියට කලොත්. කියපු දේවල් වැදගත් නම් බම්ප් එකක් ක්මෙන්ට් එකක් දාන්න. ස්මහරු ඉන්නව නේද දොරක් වැහුවට ඒක ෂුවර් නැතුව ආයෙ චෙක් කරන,නිතරම කොන්ඩෙ පිලිවෙල බලන,ෂර්ට් එකේ ඉර ගානට එන්න මැදල හැම වෙලේම ඒක හදන අය ...OCD කියන ලෙඩේ වෙන්න පුලුවන් .තව නූලක ඒකත අමුණන්නම්.තෙරුවන් සරණයි !:) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom