මචං, මම huawei nova 2i ගන්ට හිතන් ඉන්නේ.නුවරින් තමයි ගන්ට වෙන්නේ.Singer එකේ ගනන් වැඩියි.Toyto එකෙ rs 40500 කියනවා. මට කියනවද නුවර හොද විශ්වාස මොබයිල් ෂොප් මොනවාද?Toyto එකෙන් බඩු ගත්ත අය ඉන්නවද? උන් හොදයිද ? Singer එකෙන්ම ගන්න එකද හොද? උදවුවක් කරපන්කෝ .
