Phone එකක් ගන්න ඕනේ කිරියනි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    REDMI යන්න
    100% Recommended ... මම අවුරුදු හතරකට කලින් ගත්ත ඉස්සර තිබ්බ 9C model එක තාම use කරණව මරු ... Budget නම් redmi තමා
    Battery life සුපිරි, තාම full charge එකකින් 1 day අදින්න පුලුවන්

    Samsung නම් ගන්න එපා Budget
    Slow වෙනව ටික කාලයක් ගීන්
    redi note 14 neda me ganata tiyenne?
     
    • Like
    Reactions: Yeezus

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    REDMI යන්න
    100% Recommended ... මම අවුරුදු හතරකට කලින් ගත්ත ඉස්සර තිබ්බ 9C model එක තාම use කරණව මරු ... Budget නම් redmi තමා
    Battery life සුපිරි, තාම full charge එකකින් 1 day අදින්න පුලුවන්

    Samsung නම් ගන්න එපා Budget
    Slow වෙනව ටික කාලයක් ගීන්
    REDMI nam patta sirwatama❤
     
    • Like
    Reactions: Yeezus

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    redmi wala dan yanna tiyana hoda options monawada?


    meke google service wada machan. camera, OS, battery life eka ehema kohomada?
    google service tiyenawa..update enawa..case eka awe huwawi ekata ne mekata awulak na..ungema sub brand ekak