Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phone එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම මෙච්චර කාලයක් use කරේ Sony phones විතරයි. දැන් තියෙන්නෙත් Sony XA ultra එකක්. වෙන එකකට යන්න හිතුනත් Sony phones දැන් නැති නිසා නිකන් හිටියා. එත් දැන් මම use කරන phone එක අනම් මනම් ලෙඩ එනවා (2016 දී ගත්තේ) . Volume button එක වැඩ නෑ, camera bulr වෙනවා, වැටිලා වැටිලා කොන් ටික රවුම් වෙලා හොඳටම.

පුළුවන් නම් 60 - 80 කට විතර ගන්න පුළුවන් හොඳ Phone එකක් recommend කරන්න.

තියෙන්න ඕන මෙච්චරයි

- Hard use කරන්න පුළුවන් වෙන්න ඕන. (වැටුන ගමන් ලෙල්ල හුටන් වෙන්නේ නැතුව)

- Camera එකේ Mega pixel අඩු වුනත් කමක් නෑ image Sensor එක හොඳ වෙන්න ඕන. (සමහර Phone වලින් zoom කරලා photo එකක් ගත්තම photo එක චිත්රයක් වෙනවා.)

- සැලකිය යුතු ප්රමාණයක් internal Memory තියෙන්න ඕන.

[QUOTE="chatura_CN, post: 25199485, member: 558018"] [SIZE="5"]මචංලා මම මෙච්චර කාලයක් use කරේ Sony phones විතරයි. දැන් තියෙන්නෙත් Sony XA ultra එකක්. වෙන එකකට යන්න හිතුනත් Sony phones දැන් නැති නිසා නිකන් හිටියා. එත් දැන් මම use කරන phone එක අනම් මනම් ලෙඩ එනවා (2016 දී ගත්තේ) . Volume button එක වැඩ නෑ, camera bulr වෙනවා, වැටිලා වැටිලා කොන් ටික රවුම් වෙලා හොඳටම. පුළුවන් නම් 60 - 80 කට විතර ගන්න පුළුවන් හොඳ Phone එකක් recommend කරන්න. තියෙන්න ඕන මෙච්චරයි - Hard use කරන්න පුළුවන් වෙන්න ඕන. (වැටුන ගමන් ලෙල්ල හුටන් වෙන්නේ නැතුව) - Camera එකේ Mega pixel අඩු වුනත් කමක් නෑ image Sensor එක හොඳ වෙන්න ඕන. (සමහර Phone වලින් zoom කරලා photo එකක් ගත්තම photo එක චිත්රයක් වෙනවා.) - සැලකිය යුතු ප්රමාණයක් internal Memory තියෙන්න ඕන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom