මචංලා මම මෙච්චර කාලයක් use කරේ Sony phones විතරයි. දැන් තියෙන්නෙත් Sony XA ultra එකක්. වෙන එකකට යන්න හිතුනත් Sony phones දැන් නැති නිසා නිකන් හිටියා. එත් දැන් මම use කරන phone එක අනම් මනම් ලෙඩ එනවා (2016 දී ගත්තේ) . Volume button එක වැඩ නෑ, camera bulr වෙනවා, වැටිලා වැටිලා කොන් ටික රවුම් වෙලා හොඳටම.
පුළුවන් නම් 60 - 80 කට විතර ගන්න පුළුවන් හොඳ Phone එකක් recommend කරන්න.
තියෙන්න ඕන මෙච්චරයි
- Hard use කරන්න පුළුවන් වෙන්න ඕන. (වැටුන ගමන් ලෙල්ල හුටන් වෙන්නේ නැතුව)
- Camera එකේ Mega pixel අඩු වුනත් කමක් නෑ image Sensor එක හොඳ වෙන්න ඕන. (සමහර Phone වලින් zoom කරලා photo එකක් ගත්තම photo එක චිත්‍රයක් වෙනවා.)
- සැලකිය යුතු ප්‍රමාණයක් internal Memory තියෙන්න ඕන.