මගේ phone එකේ සිම් දෙකක් තියෙනවා ඒ දෙකටම මට call එන එක off කරන්න ඕනේ .හැබැයි DATA විතරක් on කරන්න ඕනේ ..
කොහොමද කරන්නේ ?
කොහොමද කරන්නේ ?
ALL INCOMING CALL BLOCK කරපන් .ඒ FACILITY එක නැත්තම් APP තියේ ඕනි තරම් .SERVICE PROVIDER කවුද ? මම දන්න තරමින් DATA ONLY විතරක් විදිහට CHANGE කරන්න බැහැ තියන NUMBER එකමගේ phone එකේ සිම් දෙකක් තියෙනවා ඒ දෙකටම මට call එන එක off කරන්න ඕනේ .හැබැයි DATA විතරක් on කරන්න ඕනේ ..
කොහොමද කරන්නේ ?
Hari giye na bn..https://gadgetstouse.com/blog/2020/...e-calling-use-only-mobile-data-on-your-phone/
meken wedak wenawada balanna...
Eth enawane..ganna kenata පතිචාරයක් නෑ කියලා යන්න ඕනෙDo not disturb mode එක බලන්න
ALL INCOMING CALL BLOCK කරපන් .ඒ FACILITY එක නැත්තම් APP තියේ ඕනි තරම් .SERVICE PROVIDER කවුද ? මම දන්න තරමින් DATA ONLY විතරක් විදිහට CHANGE කරන්න බැහැ තියන NUMBER එක
Eth enawane..ganna kenata පතිචාරයක් නෑ කියලා යන්න ඕනෙ![]()
Try,මගේ phone එකේ සිම් දෙකක් තියෙනවා ඒ දෙකටම මට call එන එක off කරන්න ඕනේ .හැබැයි DATA විතරක් on කරන්න ඕනේ ..
කොහොමද කරන්නේ ?