Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phone එක ඉක්මනට Charge කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone එක ඉක්මනට Charge කරගමු

මම කියන්ඩ යන්නේ eBay එකෙන් සති දෙකකට අඩු කාලයකින් ගෙන්න ගන්ඩ පුළුවන් item දෙකක් ගැන. මේ දෙකම ඉතාම අඩු කාලයකින් ගෙදරටම ආව.

මගේ තියෙන්නේ LG Nexus 5 phone එකක්. පහුගිය කාලේ එපා වෙලා හිටියේ මේක Charge වෙන්ඩ පැය ගානක් යනවා.

පස්සේ වැඩි විස්තර හොයල බැලුව. Charge වෙන speed එකට බලපාන්නේ Charger එක සහ Cable එකනේ. Charger එකෙන් දෙන ampere ගාන Voltage එක සහ current එකේ පිරිසිදු බව (අඩු වැඩි වෙන්නේ නැති) බලන්ඩ ඕන. Cable එකේ wire වල මහත (ඇතුලේ තබ කම්බි වල) තමා බලන්ඩ ඕන.

Original charger ගොඩක් වෙලාවට ඖල් යනවා අඩුයි. එත් original cable ඖල් යනවා ඉක්මනට. මගේ එකේ ඖල වෙලා තියෙන්නේ මේ cable එක. එකේ කම්බි කැඩිලා ටිකක් කල් යද්දී ampere ගාන අඩු වෙනවා.

මම පස්සේ internet එකේ හොයල බලල හොද Charger එකකුයි හොද cable එකකුයි ගත්ත. අරන් app එකක් දාල compare කරලා බැලුව. original එකටත් වඩා speed.

Charger එක නම් දැන් අරන් මාසයක් වෙනවා කිසි ඖලක් නෑ. Cable එක නම් අද ආවේ. Cable එකේ quality එක සුපිරි. අර සිනිදු රබර් වගයකින් හදල තියෙන්නේ. හෙන හයියයි.

මේ original charger + Original cable (කැඩිච්ච නැති හොද cable එකක්). Cable එක කදිච්චහම මේ අගය ගොඩක් අඩු වෙනවා.

මේ තියෙන්නේ ebay එකෙන් ගත්තු cable + charger

මේ තියෙන්නේ ගත්ත link. මම ගත්තේ මේකේ 3 port Black එක. වෙන එව්වා අරගෙන Charge උන් නැත්තම් මම වගකියන්නේ නෑ ඕන  :

Charger

Cable

මේ තියෙන්න test කරන app එක:

Ampere APP Download

තව මෙන්න මේ app (virus guard) එකේ තියෙනේ "BoostCharge" enable කරුවහම තව speed charge වෙනවා.:

1GB+ RAM තියෙන අයට

1GB or less RAM තියෙන අයට

ස්තුති

[QUOTE="Download_Now, post: 20149056, member: 499418"] [b]Phone එක ඉක්මනට Charge කරගමු[/b] [SIZE="3"]මම කියන්ඩ යන්නේ eBay එකෙන් සති දෙකකට අඩු කාලයකින් ගෙන්න ගන්ඩ පුළුවන් item දෙකක් ගැන. මේ දෙකම ඉතාම අඩු කාලයකින් ගෙදරටම ආව. මගේ තියෙන්නේ LG Nexus 5 phone එකක්. පහුගිය කාලේ එපා වෙලා හිටියේ මේක Charge වෙන්ඩ පැය ගානක් යනවා. පස්සේ වැඩි විස්තර හොයල බැලුව. Charge වෙන speed එකට බලපාන්නේ Charger එක සහ Cable එකනේ. Charger එකෙන් දෙන ampere ගාන Voltage එක සහ current එකේ පිරිසිදු බව (අඩු වැඩි වෙන්නේ නැති) බලන්ඩ ඕන. Cable එකේ wire වල මහත (ඇතුලේ තබ කම්බි වල) තමා බලන්ඩ ඕන. Original charger ගොඩක් වෙලාවට ඖල් යනවා අඩුයි. එත් original cable ඖල් යනවා ඉක්මනට. මගේ එකේ ඖල වෙලා තියෙන්නේ මේ cable එක. එකේ කම්බි කැඩිලා ටිකක් කල් යද්දී ampere ගාන අඩු වෙනවා. මම පස්සේ internet එකේ හොයල බලල හොද Charger එකකුයි හොද cable එකකුයි ගත්ත. අරන් app එකක් දාල compare කරලා බැලුව. original එකටත් වඩා speed. Charger එක නම් දැන් අරන් මාසයක් වෙනවා කිසි ඖලක් නෑ. Cable එක නම් අද ආවේ. Cable එකේ quality එක සුපිරි. අර සිනිදු රබර් වගයකින් හදල තියෙන්නේ. හෙන හයියයි. මේ original charger + Original cable (කැඩිච්ච නැති හොද cable එකක්). [COLOR="Red"]Cable එක කදිච්චහම මේ අගය ගොඩක් අඩු වෙනවා.[/COLOR] [IMG]http://i68.tinypic.com/2nir9lx.jpg[/IMG] මේ තියෙන්නේ ebay එකෙන් ගත්තු cable + charger [IMG]http://i63.tinypic.com/1gkw1t.jpg[/IMG] මේ තියෙන්නේ ගත්ත link. මම ගත්තේ මේකේ 3 port Black එක. වෙන එව්වා අරගෙන Charge උන් නැත්තම් මම වගකියන්නේ නෑ ඕන :no: : [URL="http://www.ebay.com/itm/262231788820?_trksid=p2057872.m2749.l2649&var=560984482585&ssPageName=STRK%3AMEBIDX%3AIT"][SIZE="5"]Charger[/SIZE][/URL] [URL="http://www.ebay.com/itm/111698835010?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT"][SIZE="5"]Cable [/SIZE][/URL] මේ තියෙන්න test කරන app එක: [URL="https://play.google.com/store/apps/details?id=com.gombosdev.ampere&hl=en"][SIZE="5"]Ampere APP Download[/SIZE][/URL] තව මෙන්න මේ app (virus guard) එකේ තියෙනේ "BoostCharge" enable කරුවහම තව speed charge වෙනවා.: [URL="https://play.google.com/store/apps/details?id=com.qihoo.security"][SIZE="5"]1GB+ RAM තියෙන අයට[/SIZE][/URL] [URL="https://play.google.com/store/apps/details?id=com.qihoo.security.lite"][SIZE="5"]1GB or less RAM තියෙන අයට [/SIZE][/URL] ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom