Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phone එක තෙමුනා help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ phone එක ඇතුලේ ලුණු ආකාරයක් නැහැ බන්.. මුහුදු වතුර වාෂ්ප වෙලා ලුණු බැදිලා තියෙන්නන තරම්.  එහෙම උබ කිව්වා විදිහට ලුණු බැදිලා පරිපත short cct වෙලා තිබුන නම් උබ අයේ phone එක on කරාම එක on වෙන්න විදිහක් නැහැ. cct පිච්චෙන්න ඕනි එහෙනම්.

උබ කතාවේ යම්කිසි අත්තක් තිබ්බත්,, ඒ වගේ දෙයක් මෙතන ප්‍රයෝගිකව බලපෑමක් නැහැ. එමොක්ද ලුණු නිෂ්පාදන ගැන පොඩ්ඩක් උබ කියවල බලපන්. A/L chem -> industrial chem වල තියෙනව.. ලුණු 1g නිපද වන්න කොච්චර මුහුදු වතුර ප්‍රමානයක් අවශ්‍ය ද කොච්චර උෂ්ණත්වක් ඕනි ද කොච්චර පියවර ගණනක් තියෙවද කියල?

phone එක ගලවපන්.. ගලවල වේලෙන්න තියපන්.. ඊට පස්සේ hair dryer එකකට අල්ලපන්.. ඊට පස්සේ on කරලා බලපං මචං.. ගොඩක් දුරට වැඩ කරයි..

මගෙත් phone එකක් ඔහොම උනා ගොඩක් ඉස්සර.. දැන් අවරුදු 8කට විතර කලින්. Nokia 6120c එකක්. කොල්ලොත් එක්ක beach එකේ football ගහන phone එක කොහොම හරි වතුරට වැටුන.. ඊට පස්සේ විනාඩි 5ක් විතර ගිය එක හොයා ගන්න.. හැබැයි මම එක on කරේ නැහැ. phone එකට sorry.com නේ කියල හිතට එක ගන්න කලින් තිබ්බ පරණ phone එකට බැහැල හිටියා.. සති 3කට විතර පස්සේ නිකමට phone එක ගලවල හොදට පිහිදලා අයෙත් ON කරා.. අම්මට සිරි බඩු වැඩ.. අදටත් එක තාම හොදට තියෙනව.. Nokia phone හොද quality phone මචං. බය වෙන්න එපා උබේ එකටත් අව්ලක් වෙන එකක් නැහැ

[QUOTE="kevin37, post: 16940139, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="DarkGreen"]උබේ phone එක ඇතුලේ ලුණු ආකාරයක් නැහැ බන්.. මුහුදු වතුර වාෂ්ප වෙලා ලුණු බැදිලා තියෙන්නන තරම්. :rofl: එහෙම උබ කිව්වා විදිහට ලුණු බැදිලා පරිපත short cct වෙලා තිබුන නම් උබ අයේ phone එක on කරාම එක on වෙන්න විදිහක් නැහැ. cct පිච්චෙන්න ඕනි එහෙනම්. :P උබ කතාවේ යම්කිසි අත්තක් තිබ්බත්,, ඒ වගේ දෙයක් මෙතන ප්‍රයෝගිකව බලපෑමක් නැහැ. එමොක්ද ලුණු නිෂ්පාදන ගැන පොඩ්ඩක් උබ කියවල බලපන්. A/L chem -> industrial chem වල තියෙනව.. ලුණු 1g නිපද වන්න කොච්චර මුහුදු වතුර ප්‍රමානයක් අවශ්‍ය ද කොච්චර උෂ්ණත්වක් ඕනි ද කොච්චර පියවර ගණනක් තියෙවද කියල? phone එක ගලවපන්.. ගලවල වේලෙන්න තියපන්.. ඊට පස්සේ hair dryer එකකට අල්ලපන්.. ඊට පස්සේ on කරලා බලපං මචං.. ගොඩක් දුරට වැඩ කරයි.. මගෙත් phone එකක් ඔහොම උනා ගොඩක් ඉස්සර.. දැන් අවරුදු 8කට විතර කලින්. Nokia 6120c එකක්. කොල්ලොත් එක්ක beach එකේ football ගහන phone එක කොහොම හරි වතුරට වැටුන.. ඊට පස්සේ විනාඩි 5ක් විතර ගිය එක හොයා ගන්න.. හැබැයි මම එක on කරේ නැහැ. phone එකට sorry.com නේ කියල හිතට එක ගන්න කලින් තිබ්බ පරණ phone එකට බැහැල හිටියා.. සති 3කට විතර පස්සේ නිකමට phone එක ගලවල හොදට පිහිදලා අයෙත් ON කරා.. අම්මට සිරි බඩු වැඩ.. අදටත් එක තාම හොදට තියෙනව.. Nokia phone හොද quality phone මචං. බය වෙන්න එපා උබේ එකටත් අව්ලක් වෙන එකක් නැහැ :yes:[/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom