phone හොරාටත් බඩුම තමා

hemalsmd

Member
May 5, 2008
185
26
0
phone හොරාටත් බඩුම තමා

අද උගෙ පේජ් එක මාර්ක් අය්ය අයින් කොරලලු
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උදේ වැඩ කරානෙහ් බ0 මෙ දැන් ගෙම දිලා තියෙන්නේ
    උගේ පොස්ට් රිපොර්ට් උනෙහ් නැත්තම් තමා පුදුම හැබැයි සුපිරි ආතල් දෙන්නේ ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,651
    113
    අඩෝ ඕක කෙල්ලොත් like කරලා තියෙනවා බන්.උනත් ආතල් ඇති ඌ දාන ඒවා බලනකොට..අපරාදේ ලක්ෂ ගාණක් likes:sorry:..

    මෙන්න ඌ තව එකක් හදලා..:D

    2Fu06m1.png

    https://www.facebook.com/Phone-හොරා-969233256527632/?fref=nf
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔක පරන එකක් නෙහ් බ0 ? ඔක දැකලා තිබ්බා
    ඔය උ නෙමෙහ් ආතල් එකට හදපු එකක් කියලා තමා ගොඩක් එවුන් කිව්වේ ...

    මාත් මේ නිකන් දැක්කෙ බන් අඩ දවල් ඉදල නෑ page එක..
    එහෙම fb එකෙන් ලයික්ස් බරට තියන ඒව ක්ෂණික අයින් කරන්නෙ නෑ බන්..
    මොකක් හරි කේස් එකකට මූම නවත්තල ඇති මගෙ හිතේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මාත් මේ නිකන් දැක්කෙ බන් අඩ දවල් ඉදල නෑ page එක..
    එහෙම fb එකෙන් ලයික්ස් බරට තියන ඒව ක්ෂණික අයින් කරන්නෙ නෑ බන්..
    මොකක් හරි කේස් එකකට මූම නවත්තල ඇති මගෙ හිතේ..
    මුම අයින් කරලා වගේ ...
    ඔව් එහෙම වෙන්නෙහ් නැහ් එක්කො මු ලගදි ලික් කරපුවට කෙස් ගිහිල්ලා සින් එකක් යන්න ඇති ...
    අපරාදේ හැබැයි සුපිරි ආතල් තිබ්බ පෙජ් එකක් ...
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    මාත් මේ නිකන් දැක්කෙ බන් අඩ දවල් ඉදල නෑ page එක..
    එහෙම fb එකෙන් ලයික්ස් බරට තියන ඒව ක්ෂණික අයින් කරන්නෙ නෑ බන්..
    මොකක් හරි කේස් එකකට මූම නවත්තල ඇති මගෙ හිතේ..

    ලයික් කරල ඉන්න උන් ටිකෙන් භාගයක්ම රිපොර්ට් කලම එහෙම වෙනව