dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    K3 eke SAR rate eka wadi seen ekak have. Poddak hoyala ganna machan. Adu ganata gaththa wage newe passe kale wena wena complication awama
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    ඔයාගේ budget එක දාන්න මචං. Phone එකේ හොදටම තියෙන්න ඕනේ features (cam/ battery etc) හොද එකක් තෝරමු..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සුදු මහත්තයා;18967986 said:
    35k uparima. RAM 1 2GB wage. cam 1th itin hoda ekak. battery life 1 dawask wage allana ekak average usage ekakata

    Meizu note 2
    Redmi note 2
    Lenovo K3 note
    asus zenfone 2

    වගේ ඒවා අවුලක් නෑ උබට chines phone අවුලක් නැත්තන් .. එහෙම SAR value එකේ නං කේස් එකක් නෑ . එහෙම නැත්තන් ඉතින් P8 lite එක තමා ලංකාවේ ගන්න තියෙන්නේ !
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Meizu note 2
    Redmi note 2
    Lenovo K3 note
    asus zenfone 2

    වගේ ඒවා අවුලක් නෑ උබට chines phone අවුලක් නැත්තන් .. එහෙම SAR value එකේ නං කේස් එකක් නෑ . එහෙම නැත්තන් ඉතින් P8 lite එක තමා ලංකාවේ ගන්න තියෙන්නේ !

    Lenovo eka kohenda ban enne, :eek::eek: