Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phone 1n XXX site balanawada...???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ජංගම දුරකථන සමාගම්වල එකගතාව

ජංගම දුරකථනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹිම අවහිර කිරිමට සියලු දුරකථන සමාගම් එකගතාව පළ කර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ සහ පෙරේදා දිනයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දුරකථන සමාගම් නියෝජිතයින් ගෙන්වා සිදුකළ කරුණු විමසීම් වලදී ඔවුන් ඒ සම්බන්ධයෙන් සිය එකගතාව පළ කළ බවය.

අධිකරණ නියෝග මත මෙරට ක්‍රියාත්මක ජංගම දුරකථන සමාගම් 5 ක නියෝජිතයින් එම සාකච්ඡාවලට කැදවා තිබුණි.

ඔවුන්ගේ එකගතාවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ඒ අනුව විශේෂ මෘදුකාංගයක් හරහා ජංගම දුරකථනවලට ලැබෙන අසභ්‍ය වෙබ් අඩවි අවහිර කෙරෙනු ඇත.

පසුගියදා කළ විමර්ශනයකදි පැහැදිලි වුයේ පාසල් ළමුන් ඇතුලු විවිධ පිරිස් ජංගම දුකරථන හරහා අසභ්‍ය වෙබ් අඩවි නරඹන බවය.

එවැනි වෙබ් අඩවි 50 කට අධික සංඛ්‍යාවක් පිළිබද තොරතුරු පොලිසිය ළමා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිදුකළ නියෝගයක් අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

[QUOTE="$hiñe, post: 7761608, member: 280908"] [SIZE="5"]අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ජංගම දුරකථන සමාගම්වල එකගතාව[/SIZE] [SIZE="4"]ජංගම දුරකථනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹිම අවහිර කිරිමට සියලු දුරකථන සමාගම් එකගතාව පළ කර තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ සහ පෙරේදා දිනයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දුරකථන සමාගම් නියෝජිතයින් ගෙන්වා සිදුකළ කරුණු විමසීම් වලදී ඔවුන් ඒ සම්බන්ධයෙන් සිය එකගතාව පළ කළ බවය. අධිකරණ නියෝග මත මෙරට ක්‍රියාත්මක ජංගම දුරකථන සමාගම් 5 ක නියෝජිතයින් එම සාකච්ඡාවලට කැදවා තිබුණි. ඔවුන්ගේ එකගතාවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ඒ අනුව විශේෂ මෘදුකාංගයක් හරහා ජංගම දුරකථනවලට ලැබෙන අසභ්‍ය වෙබ් අඩවි අවහිර කෙරෙනු ඇත. පසුගියදා කළ විමර්ශනයකදි පැහැදිලි වුයේ පාසල් ළමුන් ඇතුලු විවිධ පිරිස් ජංගම දුකරථන හරහා අසභ්‍ය වෙබ් අඩවි නරඹන බවය. එවැනි වෙබ් අඩවි 50 කට අධික සංඛ්‍යාවක් පිළිබද තොරතුරු පොලිසිය ළමා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිදුකළ නියෝගයක් අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom