අසභ්‍ය වෙබ් අඩවි අවහිර කිරීමට ජංගම දුරකථන සමාගම්වල එකගතාව
ජංගම දුරකථනවලින් අසභ්‍ය වෙබ් අඩවි නැරඹිම අවහිර කිරිමට සියලු දුරකථන සමාගම් එකගතාව පළ කර තිබේ.
පොලිසිය පැවසුවේ ඊයේ සහ පෙරේදා දිනයේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දුරකථන සමාගම් නියෝජිතයින් ගෙන්වා සිදුකළ කරුණු විමසීම් වලදී ඔවුන් ඒ සම්බන්ධයෙන් සිය එකගතාව පළ කළ බවය.
අධිකරණ නියෝග මත මෙරට ක්‍රියාත්මක ජංගම දුරකථන සමාගම් 5 ක නියෝජිතයින් එම සාකච්ඡාවලට කැදවා තිබුණි.
ඔවුන්ගේ එකගතාවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ඒ අනුව විශේෂ මෘදුකාංගයක් හරහා ජංගම දුරකථනවලට ලැබෙන අසභ්‍ය වෙබ් අඩවි අවහිර කෙරෙනු ඇත.
පසුගියදා කළ විමර්ශනයකදි පැහැදිලි වුයේ පාසල් ළමුන් ඇතුලු විවිධ පිරිස් ජංගම දුකරථන හරහා අසභ්‍ය වෙබ් අඩවි නරඹන බවය.
එවැනි වෙබ් අඩවි 50 කට අධික සංඛ්‍යාවක් පිළිබද තොරතුරු පොලිසිය ළමා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සිදුකළ නියෝගයක් අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.

that 2 inches comes handy 