Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Phone Agents
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමනේ බන්..ඕකේ ෆෝන් ගෙන්නන්නේ agent නේ..උන්ගේ (සහ ෆෝන් manufacture ගේ) ප්රධාන අරමුණ වැඩිපුර ෆෝන් ප්රමාණයක් විකුණන එක..

ඕක මේ අපි කොළඹ නිසා තමයි අපිට වැඩිපුර දැනෙන්නේ ඕක (කොළඹ dealers and agent showrooms ඕනේ තරම් තියෙන නිසා)

ඉතින් dealers ලගේ ගාන agent ගේ ගාන හෝ ඊට වැඩි වුනොත් මිනිස්සු dealer ගෙන් ෆෝන් ගන්නේ නැහැ..හැබැයි dealer විකුනන්නේත් Agent ගෙන් ගන්න ස්ටොක් එකම තමයි..Dealer කියන්නේ authorized distributor කෙනෙක්..දැන් අපි කොහෙහරි දුෂ්කර පළාතකට ගියොත් මිනිස්සුන්ට ලඟා වෙන්න agent ට අමාරුයි (මොකද උන්ගේ showrooms තියෙන්නේ ප්රධාන නගරවල විතරයි)..මේ වගේ අවස්තාවල dealer හරහා තමයි ෆෝන්ස් විකුනන්නේ..ඉතින් ෆෝන්ස් විකුනන්න dealers ලා ලොකු කාර්යභාර්යයක් කරනවා..

Dealers ලට බිස්නස් අඩු වෙන නිසා තමයි dealer ට වඩා agent ගේ ගාන වැඩි..

තව එකක්..Agent Showroom ගියහම ඒවායේ ඉන්න කොල්ලොත් හෙන බොරු ගහනවා, dealer ගේ හරි නැහැ අරව මේවා කියා කියා..කොහොම බඩුවක් ගත්තත් ෆෝන් එකේ seal එක කඩන්නේ එතනදීම නම් (ෆෝන් එකේ පෙට්ටියේ seal එක කඩලාද නැද්ද කියලා තමන් හොඳට බලන්න ඕනේ), ෆෝන් ඒකට valid warranty card එකක් දෙනවා නම්, කඩයත් විශ්වාසදායී නම්, Dealer ගෙන් ගත්තට කිසිම ප්රශ්නයක් නැහැ

මගේ පරණ ලැප්ටොප් එක ගත්තේ Acecom Computers එකෙන්..මම හොඳට හොයල බලල ගත්තේ මුන්ගේ වොරන්ටි එක...උන් කිව්වේ John Keells කියලා..පස්සේ මගේ display එකේ ලෙඩක් ආව (ඉරක් යන්න ගත්තා මැදින්)..මම කෙලින්ම ගිහින් John Keells එකට තමයි දුන්නේ ලැප්ටොප් එක..උන් හදලා දුන්න..සාමන්යෙන් වොරන්ටි ඒකට bill එකවත් ඉල්ලුවේ නැහැ..මොකද උන් බලන්නේ Serial Number එකෙන්..ඒත් John Keells එකෙන් Acecom ඒකට දීල තිබුනේ අවුරුද්දක වොරන්ටි එකක්..මම යනකොට ඒ වොරන්ටි එක ඉවරයි..මට කිව්වා මට Acecom එකෙන් දුන්න බිල් එක අරන් එන්න කියලා..මට පස්සේ Free of Charge Display එක මාරු කරලා දුන්න

[QUOTE="pranathlcp, post: 21962464, member: 225352"] [SIZE="3"]මෙහෙමනේ බන්..ඕකේ ෆෝන් ගෙන්නන්නේ agent නේ..උන්ගේ (සහ ෆෝන් manufacture ගේ) ප්රධාන අරමුණ වැඩිපුර ෆෝන් ප්රමාණයක් විකුණන එක.. ඕක මේ අපි කොළඹ නිසා තමයි අපිට වැඩිපුර දැනෙන්නේ ඕක (කොළඹ dealers and agent showrooms ඕනේ තරම් තියෙන නිසා) ඉතින් dealers ලගේ ගාන agent ගේ ගාන හෝ ඊට වැඩි වුනොත් මිනිස්සු dealer ගෙන් ෆෝන් ගන්නේ නැහැ..හැබැයි dealer විකුනන්නේත් Agent ගෙන් ගන්න ස්ටොක් එකම තමයි..Dealer කියන්නේ authorized distributor කෙනෙක්..දැන් අපි කොහෙහරි දුෂ්කර පළාතකට ගියොත් මිනිස්සුන්ට ලඟා වෙන්න agent ට අමාරුයි (මොකද උන්ගේ showrooms තියෙන්නේ ප්රධාන නගරවල විතරයි)..මේ වගේ අවස්තාවල dealer හරහා තමයි ෆෝන්ස් විකුනන්නේ..ඉතින් ෆෝන්ස් විකුනන්න dealers ලා ලොකු කාර්යභාර්යයක් කරනවා.. Dealers ලට බිස්නස් අඩු වෙන නිසා තමයි dealer ට වඩා agent ගේ ගාන වැඩි.. තව එකක්..Agent Showroom ගියහම ඒවායේ ඉන්න කොල්ලොත් හෙන බොරු ගහනවා, dealer ගේ හරි නැහැ අරව මේවා කියා කියා..කොහොම බඩුවක් ගත්තත් ෆෝන් එකේ seal එක කඩන්නේ එතනදීම නම් (ෆෝන් එකේ පෙට්ටියේ seal එක කඩලාද නැද්ද කියලා තමන් හොඳට බලන්න ඕනේ), ෆෝන් ඒකට valid warranty card එකක් දෙනවා නම්, කඩයත් විශ්වාසදායී නම්, Dealer ගෙන් ගත්තට කිසිම ප්රශ්නයක් නැහැ :yes: මගේ පරණ ලැප්ටොප් එක ගත්තේ Acecom Computers එකෙන්..මම හොඳට හොයල බලල ගත්තේ මුන්ගේ වොරන්ටි එක...උන් කිව්වේ John Keells කියලා..පස්සේ මගේ display එකේ ලෙඩක් ආව (ඉරක් යන්න ගත්තා මැදින්)..මම කෙලින්ම ගිහින් John Keells එකට තමයි දුන්නේ ලැප්ටොප් එක..උන් හදලා දුන්න..සාමන්යෙන් වොරන්ටි ඒකට bill එකවත් ඉල්ලුවේ නැහැ..මොකද උන් බලන්නේ Serial Number එකෙන්..ඒත් John Keells එකෙන් Acecom ඒකට දීල තිබුනේ අවුරුද්දක වොරන්ටි එකක්..මම යනකොට ඒ වොරන්ටි එක ඉවරයි..මට කිව්වා මට Acecom එකෙන් දුන්න බිල් එක අරන් එන්න කියලා..මට පස්සේ Free of Charge Display එක මාරු කරලා දුන්න :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom