40 කට විතර ගන්න පෝං එකක් රෙකමදාරු කරන්න පුලුවන්ද ?
සොන්සුන් A14 තීනවා 40යි (64GB/4GB) - Helio G80
F13 ඒ වගේ ගානක් එකේ චිප් එක Exynos 850
ඒක ඉන්දියාවේ හදන එක
එක ශින්හලුන්ට ගැලපෙන්නේ නැතිද ?
ශියුමි මම යුස් කරලා නෑ වෙන අයගේ පොන් ඔබල තීනවා විතරයි.
මෙහෙමයි මම පෝං එකෙන් ගේම් ගහන්නේ නෑ.
කැමරා , බැටරි හොදට තියෙන්න ඕනා
සාමාන්‍ය වැඩ වලට තමයි යුස් කරන්නේ
සිග්නල් හොදට තියෙන්න ඕනා සිග්නල් අඩු තැන්වල ඉන්න නිසා
Mediatek චිප් තීන පෝං අව්ලක් නැද්ද දැන් ? කලින් ඒවගේ බැටරි අඩුයි රත්වෙනවා වගේ කේස් තිබ්බනෙ