PHONE BACK COVER

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    අයිෆෝන් 7ප්ලස් එකකට බැක් කවර් එකක් ගන්න ඔ්න. හෙවි ඩියුටි එකක්.
    (Real Armour Case Hard Back Shockproof Heavy Duty Cover)මෙන්න මේ වගේ එකක්
    දන්න කෙනෙක් උදව් කරන්න.
    ලංකාවෙ කොහේ හරි, අද හෙට ගන්න පුළුවන් තැනක් ලොකු උදව්වක්
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kotuwe nam kadawal 10kata withara gihin badu wala ganan ahalaa ganin munhuna balala wun nathi ganan danawaa 1500kiwwoth 800ta illapan 1000ta ganna puluwan denne nathnam palayan ona tharam akada thiyenawaa