Phone Balance එක සල්ලි කරගන්න ඕන.

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    Phone Balance එක සල්ලි කරගන්න ඕන.

    network එක මොකක් උනත් කමක් නැ . මොකක්හරි විදියක් තියෙනවද phone එකට reload එකක් දැම්මම එක සල්ලි වලට හරවගන්න ක්‍රමයක්.

    අර sms එන්නේ ABCD කියල 66645 වගේ එකකට sms කරන්න . ඒ වගේ අපෙන් සල්ලි කැපිල අදාළ කෙනාට සල්ලි කරගන්න පුළුවන් විදියක් උනත් කමක් නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ 50 හේ රිලෝඩ් දාපන් 40 ගානේ කට්ටිය අල්ලාගෙන. 100 ඒවා දාපං 80ට වගේ. වැඩේ ගොඩ.
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    money laundering :P
    na mcn. :P man podi service ekak denawa. wade tiyenne minissunta rs.50, 50 bank karannai ez cash karannai karadarai ne. reload walin daganna puluwan system ekak tibbanam goda.

    උබ 50 හේ රිලෝඩ් දාපන් 40 ගානේ කට්ටිය අල්ලාගෙන. 100 ඒවා දාපං 80ට වගේ. වැඩේ ගොඩ.
    e wade nam goda tamai bn. eth 50kata mata 45k witara yanawa. labeth thiyan 48ta wage dunnoth echchara reload dana aya set wenne nathi wei ne. :(

    easy cash tiyanne

    Ez cash reload kranna pluwan unata reload ez cash karanna baha bro danna tharamin.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    na mcn. :P man podi service ekak denawa. wade tiyenne minissunta rs.50, 50 bank karannai ez cash karannai karadarai ne. reload walin daganna puluwan system ekak tibbanam goda.

    mama nikan kiwe :baffled: ez cash ma use kapan machan anith krama ubata athin paadu wenawa. aparade neh Rs.5k wunath hema ekenma loss wena eka.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    FRIMI App එක දාගන්න. ඔ්න කෙනෙක්ගේ phone Number එකට සල්ලි යවන්න පුළුවන්. ඒ cash token එක NTB Bank ATM එකින් සල්ලි කරගන්න පුළුවන්.
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    mama nikan kiwe :baffled: ez cash ma use kapan machan anith krama ubata athin paadu wenawa. aparade neh Rs.5k wunath hema ekenma loss wena eka.
    eka atta bn. e unaata ganunta ehema therun karanna amarui oka kiwwata. bankuwata dana eka eta lesilu. :dull:

    FRIMI App එක දාගන්න. ඔ්න කෙනෙක්ගේ phone Number එකට සල්ලි යවන්න පුළුවන්. ඒ cash token එක NTB Bank ATM එකින් සල්ලි කරගන්න පුළුවන්.
    ela mcn. mn try krala blannam.

    try mobitel mcashe. mobitel site 1ta gihin wisthara kiyawapan.

    reload kranna or phone balance eken mcash kranna pluwanda bro eke?
     
    Similar threads