අපේ ගෙදර තියනවා Huawei y6 pro 2015 එකක්, මේකත් පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්නත් පුලුවන් 4000mAh බැටරියක් තියෙන්නෙ
තාම එක සැරයක් චාජ් කරාම දවස් 3ක් විතර බැටරි තියනවා. 3G ඕෆ් කරලා
අලුතෙන් එන ඒවත් ඇති ඔය වගේ ඒව, Huawei වල එහෙම මොඩල් හැට හුට හමාරක් තියනවනේ