මචන්ස්ලා phone එකට එන calls pc එකෙන් answer කරන්න or අඩුම තරමින් notification එකක් එන විදිහට setup කරගන්න බැරිද?
android nam AirDroid or PushBullet try karanna
You must spread some Reputation around before giving it to Voltage again.
Pc ekatath app eka install krnna oneda
ඔව් බන්. ඉස්සර යුස් කලා. වයිබට් ආවට පස්සෙ දැන් වයිබර් ක්‍රෙඩිට් එකයි ගූගල් වොයිස් එකයි යුස් කරනවා.Uba voip use krnwda
ඔව් බන්. ඉස්සර යුස් කලා. වයිබට් ආවට පස්සෙ දැන් වයිබර් ක්‍රෙඩිට් එකයි ගූගල් වොයිස් එකයි යුස් කරනවා.
දැන් දෙන්නේ නැ බන්. ඉස්සර උන් vpn දාපුවහම ඇක්ටිව් කලා.. දැන් එහෙම ගන්න බැ.. මම එහෙම ඇක්ටිව් කරපු එකක් වැඩ කරනව නම්බර් එකක් එක්ක. ඒත් නම්බ ර් එකක් නැතුව යුස් කලහැකි ඔනා එකෙකුට. ගූගල් හැන්ග් අවුට් එකේ තියෙන්නේ ඒක.Google voice us only neda?
You must spread some Reputation around before giving it to Voltage again.
Pc ekatath app eka install krnna oneda