Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
phone charger gena help?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anker පට්ටම සිරා බ්රෑන්ඩ් එකක්, බය නැතිව ගනින්

මම කේබල් එහෙම අරන් තියනවා Micro USB/Lightning එහෙම අරන් තියනවා, ඒව ෆෝන් එක්ක එන ඔරිජිනල් කේබල් වගේමයි සෑහෙන කල් තියනවා, තාම කේබල් එකක්වත් කැඩිලා නැහැ

මගේ යාලුවෙක් ලග තියනවා Anker පෝටබල් ස්පීකරයක් ඒකත් පට්ටම සිරා සවුන්ඩ් කොලිටි එහෙම සිරා

තව බ්රෑන්ඩ් එකක් තියනවා Aukey කියලා

ඒකෙන් මට ඩීල් එකක් සෙට් වෙල එක එක දිග තියන කේබල් 5ක පැක් එකක් ගත්තා රුපියල් අටසිය ගානකට, ඒ කෙබල්නුත් පට්ම සිරා සෑහෙන මහත ෆාස්ට් චාජින් එහෙම සිරාවට වැඩ කරනවා

තව Aukey චාජරයක් ගත්තා 65W එකක්, USB පෝට් 6ක් තියනවා එයින් 2ක් Quick Charge ඒක මම අරන් අවුරුද්දක් වගේ වෙනවා පට්ට ගහනවා බිම වැටිලා තියනවා හතර පස් වතාවක්ම ඒත් කිසිම අවුලක් නැහැ සිරාවට වැඩ (මේක ගලවලා බලලා කරන රිවීව්ස් වගයක් බලලා ගත්තෙ ඒවයෙ කියලා තිවුනෙ ඩිසයින් එකේ කිසිම අවුලක් නැහැ පොඩි අවුලකට තියෙන්නෙ අයඩල් ටයිම් එකේ එෆිශන්සි එක පොඩ්ඩක් අඩුයි කියලා)

Aliexpress එකේ Anker සහ Aukey දෙකේම Official Stores තියනවා සමහර වෙලාවට ඔය දෙකේම ඩීල් සෙට්වෙනවා පට්ටම අඩුවට ගන්න පුලුවන්

මේ මම ගනිපු ඒවයෙ ලින්ක් (මම ගනිපු සමහර ලින්ක් දැන් වැඩ කරන්නෙ නැහැ ඒව දැම්මෙ නැහැ)

https://www.aliexpress.com/item/AUKEY-Micro-USB-Cable-5-Pack-USB-2-0-A-Male-to-Micro-B-Sync-Charging/32749398425.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO

https://www.aliexpress.com/item/AUKEY-Quick-Charge-3-0-Mobile-Phone-Charger-USB-Desktop-Wall-Charger-Smart-Quick-Charging-for/32819496103.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO

https://www.aliexpress.com/item/AUKEY-3A-USB-Type-C-Cable-Braided-USB-C-Mobile-Phone-Fast-Type-C-Data-Charger/32839839916.html?spm=a2g0s.9042311.0.0.27424c4dARbfIC

https://www.aliexpress.com/item/Anker-PowerLine-Micro-USB-Cable-Lightning-Cable-MFi-Certified-Durable-Fast-Charging-Braided-for-iPhone-iPad/32974714182.html?spm=2114.search0104.3.20.2ccc686dcvSk9g&ws_ab_test=searchweb0_0,searchweb201602_8_10065_10068_319_10059_10884_317_10887_10696_321_322_10084_453_10083_454_10103_10618_10307_537_536_10902,searchweb201603_6,ppcSwitch_0&algo_expid=fcee1cbd-7c57-43dc-ac3c-b2b77158a879-2&algo_pvid=fcee1cbd-7c57-43dc-ac3c-b2b77158a879

[QUOTE="NEMISIS, post: 24334865, member: 494668"] [SIZE="3"]Anker පට්ටම සිරා බ්රෑන්ඩ් එකක්, බය නැතිව ගනින් මම කේබල් එහෙම අරන් තියනවා Micro USB/Lightning එහෙම අරන් තියනවා, ඒව ෆෝන් එක්ක එන ඔරිජිනල් කේබල් වගේමයි සෑහෙන කල් තියනවා, තාම කේබල් එකක්වත් කැඩිලා නැහැ මගේ යාලුවෙක් ලග තියනවා Anker පෝටබල් ස්පීකරයක් ඒකත් පට්ටම සිරා සවුන්ඩ් කොලිටි එහෙම සිරා තව බ්රෑන්ඩ් එකක් තියනවා Aukey කියලා ඒකෙන් මට ඩීල් එකක් සෙට් වෙල එක එක දිග තියන කේබල් 5ක පැක් එකක් ගත්තා රුපියල් අටසිය ගානකට, ඒ කෙබල්නුත් පට්ම සිරා සෑහෙන මහත ෆාස්ට් චාජින් එහෙම සිරාවට වැඩ කරනවා තව Aukey චාජරයක් ගත්තා 65W එකක්, USB පෝට් 6ක් තියනවා එයින් 2ක් Quick Charge ඒක මම අරන් අවුරුද්දක් වගේ වෙනවා පට්ට ගහනවා බිම වැටිලා තියනවා හතර පස් වතාවක්ම ඒත් කිසිම අවුලක් නැහැ සිරාවට වැඩ (මේක ගලවලා බලලා කරන රිවීව්ස් වගයක් බලලා ගත්තෙ ඒවයෙ කියලා තිවුනෙ ඩිසයින් එකේ කිසිම අවුලක් නැහැ පොඩි අවුලකට තියෙන්නෙ අයඩල් ටයිම් එකේ එෆිශන්සි එක පොඩ්ඩක් අඩුයි කියලා) Aliexpress එකේ Anker සහ Aukey දෙකේම Official Stores තියනවා සමහර වෙලාවට ඔය දෙකේම ඩීල් සෙට්වෙනවා පට්ටම අඩුවට ගන්න පුලුවන් මේ මම ගනිපු ඒවයෙ ලින්ක් (මම ගනිපු සමහර ලින්ක් දැන් වැඩ කරන්නෙ නැහැ ඒව දැම්මෙ නැහැ) [url]https://www.aliexpress.com/item/AUKEY-Micro-USB-Cable-5-Pack-USB-2-0-A-Male-to-Micro-B-Sync-Charging/32749398425.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO[/url] [url]https://www.aliexpress.com/item/AUKEY-Quick-Charge-3-0-Mobile-Phone-Charger-USB-Desktop-Wall-Charger-Smart-Quick-Charging-for/32819496103.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO[/url] [url]https://www.aliexpress.com/item/AUKEY-3A-USB-Type-C-Cable-Braided-USB-C-Mobile-Phone-Fast-Type-C-Data-Charger/32839839916.html?spm=a2g0s.9042311.0.0.27424c4dARbfIC[/url] [url]https://www.aliexpress.com/item/Anker-PowerLine-Micro-USB-Cable-Lightning-Cable-MFi-Certified-Durable-Fast-Charging-Braided-for-iPhone-iPad/32974714182.html?spm=2114.search0104.3.20.2ccc686dcvSk9g&ws_ab_test=searchweb0_0,searchweb201602_8_10065_10068_319_10059_10884_317_10887_10696_321_322_10084_453_10083_454_10103_10618_10307_537_536_10902,searchweb201603_6,ppcSwitch_0&algo_expid=fcee1cbd-7c57-43dc-ac3c-b2b77158a879-2&algo_pvid=fcee1cbd-7c57-43dc-ac3c-b2b77158a879[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom