machn anker kiyna phone charger brand eka hodaida bn?use krla thiyna aya innwda?kohomada thathwe?
favthor Active member Dec 24, 2018 303 180 43 Mar 30, 2019 #1 machn anker kiyna phone charger brand eka hodaida bn?use krla thiyna aya innwda?kohomada thathwe? Reactions: ^Buddhika^
BarakOsama Well-known member May 20, 2009 10,674 1 2,468 113 Mar 31, 2019 #3 Eka middle-east market eke thiyena No.1 brand ekak. Google emplyees set ekak start karapu company ekaklu..
Eka middle-east market eke thiyena No.1 brand ekak. Google emplyees set ekak start karapu company ekaklu..
The_Killer Well-known member Jan 20, 2014 11,051 2,196 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Mar 31, 2019 #4 favthor said: machn anker kiyna phone charger brand eka hodaida bn?use krla thiyna aya innwda?kohomada thathwe? Click to expand... Baya nathuwa ganin. Anker brand is very good. mama gawa godak items thibba oken.
favthor said: machn anker kiyna phone charger brand eka hodaida bn?use krla thiyna aya innwda?kohomada thathwe? Click to expand... Baya nathuwa ganin. Anker brand is very good. mama gawa godak items thibba oken.
NEMISIS Well-known member Nov 13, 2013 11,349 19,445 113 Colombo Mar 31, 2019 #5 Anker පට්ටම සිරා බ්‍රෑන්ඩ් එකක්, බය නැතිව ගනින් මම කේබල් එහෙම අරන් තියනවා Micro USB/Lightning එහෙම අරන් තියනවා, ඒව ෆෝන් එක්ක එන ඔරිජිනල් කේබල් වගේමයි සෑහෙන කල් තියනවා, තාම කේබල් එකක්වත් කැඩිලා නැහැ මගේ යාලුවෙක් ලග තියනවා Anker පෝටබල් ස්පීකරයක් ඒකත් පට්ටම සිරා සවුන්ඩ් කොලිටි එහෙම සිරා තව බ්‍රෑන්ඩ් එකක් තියනවා Aukey කියලා ඒකෙන් මට ඩීල් එකක් සෙට් වෙල එක එක දිග තියන කේබල් 5ක පැක් එකක් ගත්තා රුපියල් අටසිය ගානකට, ඒ කෙබල්නුත් පට්ම සිරා සෑහෙන මහත ෆාස්ට් චාජින් එහෙම සිරාවට වැඩ කරනවා තව Aukey චාජරයක් ගත්තා 65W එකක්, USB පෝට් 6ක් තියනවා එයින් 2ක් Quick Charge ඒක මම අරන් අවුරුද්දක් වගේ වෙනවා පට්ට ගහනවා බිම වැටිලා තියනවා හතර පස් වතාවක්ම ඒත් කිසිම අවුලක් නැහැ සිරාවට වැඩ (මේක ගලවලා බලලා කරන රිවීව්ස් වගයක් බලලා ගත්තෙ ඒවයෙ කියලා තිවුනෙ ඩිසයින් එකේ කිසිම අවුලක් නැහැ පොඩි අවුලකට තියෙන්නෙ අයඩල් ටයිම් එකේ එෆිශන්සි එක පොඩ්ඩක් අඩුයි කියලා) Aliexpress එකේ Anker සහ Aukey දෙකේම Official Stores තියනවා සමහර වෙලාවට ඔය දෙකේම ඩීල් සෙට්වෙනවා පට්ටම අඩුවට ගන්න පුලුවන් මේ මම ගනිපු ඒවයෙ ලින්ක් (මම ගනිපු සමහර ලින්ක් දැන් වැඩ කරන්නෙ නැහැ ඒව දැම්මෙ නැහැ) https://www.aliexpress.com/item/AUK...425.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO https://www.aliexpress.com/item/AUK...103.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO https://www.aliexpress.com/item/AUK...916.html?spm=a2g0s.9042311.0.0.27424c4dARbfIC https://www.aliexpress.com/item/Ank...lgo_pvid=fcee1cbd-7c57-43dc-ac3c-b2b77158a879
Anker පට්ටම සිරා බ්‍රෑන්ඩ් එකක්, බය නැතිව ගනින් මම කේබල් එහෙම අරන් තියනවා Micro USB/Lightning එහෙම අරන් තියනවා, ඒව ෆෝන් එක්ක එන ඔරිජිනල් කේබල් වගේමයි සෑහෙන කල් තියනවා, තාම කේබල් එකක්වත් කැඩිලා නැහැ මගේ යාලුවෙක් ලග තියනවා Anker පෝටබල් ස්පීකරයක් ඒකත් පට්ටම සිරා සවුන්ඩ් කොලිටි එහෙම සිරා තව බ්‍රෑන්ඩ් එකක් තියනවා Aukey කියලා ඒකෙන් මට ඩීල් එකක් සෙට් වෙල එක එක දිග තියන කේබල් 5ක පැක් එකක් ගත්තා රුපියල් අටසිය ගානකට, ඒ කෙබල්නුත් පට්ම සිරා සෑහෙන මහත ෆාස්ට් චාජින් එහෙම සිරාවට වැඩ කරනවා තව Aukey චාජරයක් ගත්තා 65W එකක්, USB පෝට් 6ක් තියනවා එයින් 2ක් Quick Charge ඒක මම අරන් අවුරුද්දක් වගේ වෙනවා පට්ට ගහනවා බිම වැටිලා තියනවා හතර පස් වතාවක්ම ඒත් කිසිම අවුලක් නැහැ සිරාවට වැඩ (මේක ගලවලා බලලා කරන රිවීව්ස් වගයක් බලලා ගත්තෙ ඒවයෙ කියලා තිවුනෙ ඩිසයින් එකේ කිසිම අවුලක් නැහැ පොඩි අවුලකට තියෙන්නෙ අයඩල් ටයිම් එකේ එෆිශන්සි එක පොඩ්ඩක් අඩුයි කියලා) Aliexpress එකේ Anker සහ Aukey දෙකේම Official Stores තියනවා සමහර වෙලාවට ඔය දෙකේම ඩීල් සෙට්වෙනවා පට්ටම අඩුවට ගන්න පුලුවන් මේ මම ගනිපු ඒවයෙ ලින්ක් (මම ගනිපු සමහර ලින්ක් දැන් වැඩ කරන්නෙ නැහැ ඒව දැම්මෙ නැහැ) https://www.aliexpress.com/item/AUK...425.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO https://www.aliexpress.com/item/AUK...103.html?spm=a2g0s.9042311.0.0.27424c4dS0cdKO https://www.aliexpress.com/item/AUK...916.html?spm=a2g0s.9042311.0.0.27424c4dARbfIC https://www.aliexpress.com/item/Ank...lgo_pvid=fcee1cbd-7c57-43dc-ac3c-b2b77158a879