phone for 40000

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
කොල්ලනේ මට 40කට විතර හොඳ smart phone එකක් ගන්න ඕන. මට වැඩිය අරව මෙව්ව ඕන නෑ.

පට්ට බැක් කැම් එකකුයි සෙල්ෆි කැම් එකකුයි තිබ්බම හොඳටම ඇති. දැන් කියන්න එපා කැමරාවක් ගනින් කියල :baffled:

windows, android මොනව උනත් අවුලක් නෑ කැමරාව පට්ට වෙන්න ඕන එ්ක තමයි මගේ best priority එක. :P
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Chinese brand කමක් නැද්ද? නැත්නම් popular brand ද ඕනේ?

කැඩුනොත් පාට්ස් තියෙන පහසුවෙන් රෙපයාර් කරගන්න පුලුවන් එකක් තමයි මචන් ඕන. pop brand එකක් නම් වඩාත් හොඳයි කොහොමත් මම අවුරුද්දක් වගේ තමයි යූස් කරන්නේ පස්සෙ විකුණගන්නත ලේසිනේ :yes::D
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කැඩුනොත් පාට්ස් තියෙන පහසුවෙන් රෙපයාර් කරගන්න පුලුවන් එකක් තමයි මචන් ඕන. pop brand එකක් නම් වඩාත් හොඳයි කොහොමත් මම අවුරුද්දක් වගේ තමයි යූස් කරන්නේ පස්සෙ විකුණගන්නත ලේසිනේ :yes::D

එහෙනම් ඉතින් popular brand එකක් තමයි මොකද Chinese ඒවා විකුණගන්න ලේසි නෑ, parts නෑ ලංකාවේ වැඩියේ ජනප්‍රිය නැති නිසා, ebay එකෙන් වගේ ගෙන්වගන්න වෙයි.

මම නම් කියන්නේ windows එකක් ගන්න කියලයි ,මොකද windows lumia phones වල camera එක සෑහෙන හොදයි, නැත්නම් sony Xperia Z1/z2 එකක්, ඒකේ තියෙන්නේ BIONZ කියලා algorithm එකක් images process කරන, මේකම තමයි sony ලගේ Digital Cameras වලත් තියෙන්නේ.

Nokia Lumia 720
Nokia Lumia 925
Sony Xperia Z1

මේ තුන තමයි camera වලට හොදම 40 ට අඩුවෙන් තියෙන.
 
  • Like
Reactions: 7778

lumia 925 eka patta wage :yes: mama experia walata asa naa :oo:

lumia 930 40 kata wage thiyenawa nam patta :cool:

thanks ah! :D
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
phone for 40000 04-11-2015 07:21 PM puka hodagena nida ganin. tho piyan kenekne gono.

gedarata wela kale kana ponnayekata rdila :lol::lol:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    Vivo Xshot ;)