phone gana danna kattiyata

DJ Balaya

Active member
  • Jun 13, 2013
    317
    86
    28
    In your Heart as a Frnd
    machnala mama phone ekak ganna hadanne. 35 th 40 th atara ganak wiyadam karanna sudanm. dailcom wage shop ekakinda ganna hoda. wenath labeta thiyena shop monawada. mokadda hodama brand eka samsung da sony da htc da nokia da microsftda wage kiyala mage budget ekath ekka. 13 mp wage cam ekak ekka. hoda processor yak saha kit kat anroid ekath oni. oya okkoma enna kattaiya kiyamu balanna mokadda hoda kiyala. phone gana danna kattiya innawa athine help me. ?
     
    • Like
    Reactions: anuraw123

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩයල්කොම් එක හරි නෑ මම අහලා තියන විදියට.
    ෆෝන් එකක්,ලැප් එකක් ගන්නවානම් කම්පැනි වොරන්ටි එක්ක දෙන තැනකින් තමා ගන්න ඕන.
    හොදම බ්‍රැන්ඩ් එක මේකයි කියලා එකක් පවසන්න බැරිය.
    තමාට හොද දේ තව කෙනෙක්ට අවුල් වෙන්න පුලුවන් නිසයි එහෙම කිව්වේ.
    මම උබ නම් ලුමියා 730 එකක් ගන්නවා 37000 වගේ වියදම් කරලා.
    ගත්ත දවසේ ඉදන් කොච්චර ඇප්ස්,ගේම්ස් දැම්මත් මලාට ෆෝන් එක ස්ලෝ වෙන්නේ නෑ,ස්ටක් වෙන්නේ නෑ.
    කැම් එක එහෙම ආයිත් කියන්න දෙයක් නෑ පට්ට කොලිටියි.
    ඉස්සරහ කැම් එකයි,පිටිපස්ස කැම් එකයි උපරිමෙන්ම නියමයි.
    මේ කඩේ නම් හොදයි මොකද අත්දැකිමෙන් දන්න නිසා.

    http://www.mymobile.lk/contact.php
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    palayan DIVINE cellular ekata.
    Gihan ta mage nama kiyapan, hitha ganna beri ganakata dei. warranty ekka,
    habai mama ubata mage nama kiyanawada nedda kiyala hithanna oney
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    gsmarena.com ekai ideabeam.com ekai use karanna.... ethakota honda experience ekak enawa, eeta passe customer reviews ahanna me thread eke thoragatta tikaka, ........

    option hena godak tyenawane :(
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Dialcom thiya mona Shopweleta gihin ahu wenna epa..hode Company Dealers lagen ganna..haki tharam brand new baduwak ganeema sadeha web internet gihilla soyala dangena yanna...:yes:

    here...

    Shops
    :yes:

    Abans LG nexus
    Singer Samsung Sony Huawei
    Soflogic Nokia
    Sony Xperia
    Sinhagiri Samsung
    jhone keels

    onama waregeyaka Phones gana - http://www.gsmarena.com/:yes:

    Web/Price - http://www.ideabeam.com/:yes:

    http://www.singersl.com/products/index.asp?PC=mobile_phones:yes:

    http://www.buyabans.com/index.php/utility/mobile_phones

    http://www.singhagiri.lk/

    http://www.jkoa.com/:yes:

    https://www.facebook.com/NokiaSoftlogic/info?tab=page_info

    best luck..:yes:
     
    Last edited: