• Jul 6, 2012
    10,677
    2,901
    113

    android-sdk.jpg

    මචාන්zzලා මට හොඳ Android Phone එකක් ගන්න ඕන මගේ බජට් එක නම් ඉතින් Rs.20000කට අඩු තමයි. Second Hand උනත් කමක් නෑ මේ බජට් එක ඇතුලෙ ගන්න පුලුවන් හොඳ Phone එකක් කියන්න.

    මේ ගාන ට ටිකක් වැඩි උනත් ප්‍රශ්නයක් නෑ


    ලොකු උදව්වක්.මම ෆෝන් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ:no: