phone help

dry

Member
Jan 25, 2008
199
6
0
yaluwane mage phone ekak tiyenwa samsung s3 mini ekak.korean ekak.but original korean nemeda koheda.eka pattern lock eka waradiyata gahala dan lock wela tiyenne.lock eka kadanda phone shop walata dunnama kiyanwa meka computer ekata connect karata kisima mode ekakata yaneth naelu.android softaware ekath original nemelu.meka hadaganda thanak kiyanwanam loku udaawak.
 
dry

Member
Jan 25, 2008
199
6
0
volume+home+power seen eka gahuwata android mark eka awith 4n eka off wenwa vitarai.android soft ware eka awulal kiyanwa.connect kalata kisima mode ekakata yan nae kiyanwa.ekai seen eka.gt1 -8190 tama modle eka.but korean fake ekak wage
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එහෙනං මචං Volume down ඔබං පවර් ඔන් කරපං
ඒකත් වැඩ නැත්තං Volume Up ඔබං පවර් ඔන් කරපං
ඒකත් වැඩ නැත්තං Home Button එක ඔබං පවර් ඔන් කරපං.

කොහොම හරි රිකවරි මෙනු එකට යාගත්තොත් ඕක Pattern Lock සීන් එක ගොඩදාගන්න පුලුවන්.

:yes:
 
dry

Member
Jan 25, 2008
199
6
0
korean kiyala tama 4n ekei batry walai hama tanama liyala tiyenne.anyway ill try to fix this.if any one knows a good place to recover this please tell me.display quality ehema awulak aththema nae.pattern lock eka kadagattoth goda.wena kisi awulak nae.thanks okkamalata yaluwane.
 
dry

Member
Jan 25, 2008
199
6
0
පැටියා;15986089 said:
එහෙනං මචං Volume down ඔබං පවර් ඔන් කරපං
ඒකත් වැඩ නැත්තං Volume Up ඔබං පවර් ඔන් කරපං
ඒකත් වැඩ නැත්තං Home Button එක ඔබං පවර් ඔන් කරපං.

කොහොම හරි රිකවරි මෙනු එකට යාගත්තොත් ඕක Pattern Lock සීන් එක ගොඩදාගන්න පුලුවන්.

:yes:recovery seen ekata yanda kalin battry eka full wage tiyenda oneda ?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පැටියා;15986089 said:
එහෙනං මචං Volume down ඔබං පවර් ඔන් කරපං
ඒකත් වැඩ නැත්තං Volume Up ඔබං පවර් ඔන් කරපං
ඒකත් වැඩ නැත්තං Home Button එක ඔබං පවර් ඔන් කරපං.

කොහොම හරි රිකවරි මෙනු එකට යාගත්තොත් ඕක Pattern Lock සීන් එක ගොඩදාගන්න පුලුවන්.

:yes:recovery seen ekata yanda kalin battry eka full wage tiyenda oneda ?

එහෙම නම් ඕනෙ වෙන්නෙ නෑ. ඕක විනාඩියෙන් වගේ කරන්න පුලුවන්. :yes:
කෝකටත් ෆුල් චාජ් කරලා කරන්න :yes: