Mobile - Huawei GR5 2017
Display එක දැම්මා අද. අපේ ඔෆීසියෙ එකෙක්ගෙ මේක. Shop එකෙන් කියන විධියට Middle එකට
කහපාටත් දුඹුරු පාටත් වගේ පාටක් යන ගම් එකක් දාළා, වටේ ඇලෙව්වලු ඇද නිසා display එකත් එක්ක Seat වෙන්න. ගම් නම් ලාවට වටේ ගෑවිලා තිබ්බා. නියපොත්තෙන් හූරලා යැව්වෙ වටේ ගම් ටික. ඒකලු ඒ පේන්නෙ. ටික දවසක් යනකොට හරි යයි කියනවා. වැටිලා චොර වෙලා තිබ්බෙ. වටේ Edges ඔක්කොම ඩැමේජ් වෙලා තිබ්බෙ.
කිරියෙ ඇතිනෙ Mobile Phones Repair කරන අය. මේ ෆෝන් එකේ Display එකේ කෙරවලේ කහපාට ලපයක් වගේ තියෙනවා. ඇයි මෙහෙම වෙන්නෙ?