Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phone horaa return Exposed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Page | Phone හොරා Return

Admin | Samanala Saman Kumara ( නලීන් රුවන් කුමාර )

ආදරණීය phone හොරෝ...

උඹ හොඳින් ද මම දන්නෙ නෑ, ඒත් ඉඳුවා ට නම් වරදක් නෑ මචං. යන්න කළින් උඹටත් දෙයක් කියන්න හිතුන නිසා මේ ලියන්නෙ උඹටයි.

ඉඳුවා සහ phone හොරා කියන්නෙ අහසයි පොලොවයි වගේ. උඹට මතක නම් ඉඳුවාට Likes 5000 ටත් අඩුවෙන් තියෙන දවසක, උඹ ඉඳුවාට බැනලා post එකක් දාලා තිබ්බා. ඒක දාන්න හේතුව ඉඳුවා අදටත් දන්නෙ නෑ මචං. ඒ post එක නිසා ඉඳුවා උඹ එක්ක තරහා වුනෙත් නෑ මචං.

Phone හොරා කියන්නේ facebook එකේ වෙනසක් කරපු එකෙක්. ඒක ගැන තර්කයක් නෑ මචං. උඹ දාපු සමහර post වලට බොක්කෙන් ම respect කළත්, සමහර post ගැන කළකිරීමක් ඇතිවුනා මචං. රටේ ලෝකේ වැරදි කරපු එවුන් උඹ page එක හරහා පච කළා. ඒක උඹට සාපේක්ෂව උඹ දැකපු උත්තරේ. වරදක් නෑ උඹේ අදහස් වලටත් ගරු කරන්න මනුස්සකමක් ඉඳුවාටත් තියෙන නිසා.

ඊට එහා ගිය ගොඩක් අමන post උඹේ page එකෙන් දැම්ම නිසා facebook user කෙනෙක් විදිහට මේ කතාව නොකියා බෑ මචං. උඹට මතක නම් personal account එකෙන් මම උඹට දෙයක් කීවා, උඹත් උඹේ දායක සභාවට ඒක post කරලා ඉඳුවාට බන්නවලා තිබ්බා. ඒක ට කමක් නෑ. ඒ උඹේ හැටි.

ඉතින් මචං, උඹේ මේ කුණුහරප වැඩ වල ඉවරයක් නැති නම්, මේ admin කවුද කියන එක ඉඳුවා මිනිස්සුන්ට කියන්නම්. එතකොට කුක්කු වල ඉරි ගියපු ඇන්ටිගෙ පුතාගෙ මූන ලෝකෙම දැකගනීවි.

උඹට පොඩි කතාවක් කියන්නම් මචං, උඹ ඉපදුනේ බිත්තරේකින් නෙවෙයි නම් මේ ගැන පොඩ්ඩක් හිතපන්.

ඉඳුවාට ඉන්නවා රත්තරන් අම්මෙක්, ඒ අම්මාට පවා අවනම්බු වෙන උඹේ post එක මේත් එක්ක ම දාලා ඇති. උඹ නොදන්නවා වුනාට මචං ඇන්ටිලා ගෙ කුක්කු වල ඉරි එන්නෙ කිරි බරට, ඒ ඒ අන්ටිලා වදපු ළමයින් වෙනුවෙන්. උඹ සමහර විට මවුකිරි නොබීව එකෙක් වෙන්න ඇති මචං. ඒත් උඹ වදපු අම්මාට නින්දා වෙන මේ වගේ කතා කියන්න එපා මචං.

උඹට වගේම ඉඳුවා ගෙ යාළුවන්ටත් පොඩි කතාවක් කියන්නම් මචං. උඹ අම්මාගේ පපුව රිදෙනවා කීවාම අම්මාගේ පපුවේ සිද්ධාලේප ටිකක් වත් ගෑව පුතෙක් නෙවෙයි ද..? උඹ ගැන මම දන්නෙ නෑ මචං. ඒත් ඉඳුවා නම් අම්මාගේ පපුවෙ සිද්ධාලේප ගාලා තියෙනවා මචං.

උඹලා වගේ එවුන්ට ඒක ආතල් එකක් වුනත් ඉඳුවා ගේ හිතේ තිබ්බේ අනේ අම්මේ උඹ ඉක්මනට සනීප වෙයන් කියන අදහස විතරයි මචං. ඒ වගේම තමයි මචං උඹේ අම්මා හෝ ගෑනි පියයුරු පිළිකාවකින් පෙළුනොත් දොස්තර කීවොත් රැළි වැටුන කුක්කු operation කරන්නෙ නෑ කියලා උඹ බලාපොරොත්තු වුනේ ඒක ද..?

පිළිගනින් මචං උඹ වැරදී... උඹට වැරදුනා... කියන එක. ඒ වගේම තමයි මචං, දස මාසයක් දරුවෙක් කුසේ තියාගෙන ඉන්න ඕනෑම ගැණියෙක් ගේ බඩෙත් රැළි වැටෙනවා. පුරුද්දක් ඇති කරගණින් ඒ ගෑණිට ගරු කරන්න. දකින දකින හැම හිලට ම ඔබන බල්ලෙක් වෙන්න එපා මචං. කිවයුතු දේ කිව නොයුතු දේ පොඩ්ඩක් හිතපන්.

ඒ වගේ ම තමයි උඹ මේ තරම් පහත් post දාන්නේ උඹ කවුද කියන එක බහුතරයක් දෙනා නොදන්න නිසයි. ඔන්න කීවා වගේම පෙන්නුවා උඹේ නම සහ මූන ලෝකෙට ම. දැන් කොන්ද පන තියාගෙන කුණුහරප බැරි නම් ඕනි මගුලක් කියපන් මචං.

මිනිස්සු කියන්නේ අහිංසක ජාතියක් මචං. Page admin කෙනෙක් විදිහට උන්ගේ හිත් වලට සහනකයක් දෙන්න අමාරු නම් අඩුම ගානේ උන්ගේ හිත් ජරා නොකර ඉන්න බලපන් මචං. මොකද උඹලා ඕනි බෙට්ටක් public කරලා likes , post reach හොයාගනීවි. ඒත් ඒවා දකින එවුන්, ඒවා බාර ගන්න එවුන් උඹ යවන්නේ කොයි පාරෙද කියන එක හිතලා බලපන් මචං.

ඒ වගේම තමයි මචං උඹලා ගේ admin එකමුතුවෙ එකෙක් ට වත් ඉඳුවා ව දුරවන්නෙ නෑ කියන දේ ඉඳුවා දන්නවා. ඒ වගේම තමා මොන ලොරි ටෝක් දුන්නත් ඒ එකෙක් වත් උඹ කරන වැඩේ වැරදී, ඔහොම කරන්න එපා මචං කියලා කියන්නෙත් නෑ... අන්න එතනදි ඉඳුවා ස්වාධීනව උඹව විවේචනය කළා මචං.

Facebook කියන්නෙ ජීවිතේ නෙවෙයි Phone හොරෝ... Facebook , Page වලට වඩා වටින ජීවිතයක් අපි හැමෝට ම තියෙනවා. පුළුවන් නම් Phone හොරා ගේ ජරා වැඩ නවත්තලා මිනිස්සුන් ට ආදරෙන් post දාන admin කෙනෙක් වෙන්න බලපන්.

මොකද උඹ බිත්තරේකින් ඉපදුනත්, රැළි වැටුන බඩකින් ඉපදිලා, රැළි වැටුන කුක්කු දෙකකින් කිරි බීලා මේ ලෝකේ විඳින පිරිසක් ඉන්නවා මචං.

අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ, උඹව විවේචනය කරන්න මිනිස්සු බයයි. මොකද උඹ page එක හරහා උන් ව පච කරන නිසා. පච වෙන එක නළලේ කොටාගෙන ආව ඉඳුවාට ඕවා ගාණක් නෑ මචං. පුළුවන් තරම් පච කරපන්... ඒත් ඇත්ත යටපත් වෙන්නෙ නෑ.

උඹ ට පුළුවන් ඉඳුවා ගෙන් පළිගන්න. ඉඳුවා ගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඒකට. මේ කීව ඇත්ත උඹට දරාගන්න අමාරු නම්, ඉඳුවා ගේ මූන දාලා වල් ෆොටෝ හදන්න පුලුවන්. ජෝක් පෝස්ට් හදන්න පුළුවන්. කොටින් ම page එක report කරවන්න පවා උඹට පූර්ණ නිදහස තියෙනවා මචං. ඉඳුවා කවදාවත් page එක report වෙයි කියලා බයට post නොදා හිටියෙ නෑ. අනික යන යකා කොරහත් බිඳගෙන ගියා වගේ page එක report වුනත් කිසි ගාණක් න බං දැන්...

අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා මේ post එක කියවන එවුන් ගෙන්. උඹත් අම්මෙක් ගෙ කුක්කුවකින් කිරි බීපු එකෙක් නම්, ඒ බීපු කිරට ණයකාරයෙක් වෙන්න එපා. ඉරි තැලුනු කුක්කු වලින් කිරි බීව එවුන් ඉන්නවා නම් Phone හොරා page එක Report කරනවා ද..? Dislike කරනවා ද..? එහෙමත් නැති නම් Like කරලා උගේ වල් ගමනට සුබ පතනවා ද කියන එක උඹට තීරණය කරන්න පුළුවන්.

එහෙනම් මචං ඔන්න ඉඳුවා උඹව Report කළා. ඉරි තැලුනු , රැළි වැටුන කුක්කු වලින් කිරි බීව කොල්ලො කෙල්ලො ඉතුරු ටික බලාගනීවි. උඹට සුබ නව වසරක් වේවා ....

මම

ඉඳුවා

[QUOTE="Deleted, post: 21081430, member: 559066"] [CENTER][img]http://i.imgur.com/k58oFQr.jpg[/img] [SIZE="3"]Page | [URL="https://www.facebook.com/PhoneHoraReturn/"]Phone හොරා Return[/URL] Admin | [URL="https://www.facebook.com/ruwan.n.kumara.5"]Samanala Saman Kumara ( නලීන් රුවන් කුමාර )[/URL][/SIZE][/CENTER][SIZE="3"][/SIZE] [SIZE="3"][COLOR="Black"]ආදරණීය phone හොරෝ... උඹ හොඳින් ද මම දන්නෙ නෑ, ඒත් ඉඳුවා ට නම් වරදක් නෑ මචං. යන්න කළින් උඹටත් දෙයක් කියන්න හිතුන නිසා මේ ලියන්නෙ උඹටයි. ඉඳුවා සහ phone හොරා කියන්නෙ අහසයි පොලොවයි වගේ. උඹට මතක නම් ඉඳුවාට Likes 5000 ටත් අඩුවෙන් තියෙන දවසක, උඹ ඉඳුවාට බැනලා post එකක් දාලා තිබ්බා. ඒක දාන්න හේතුව ඉඳුවා අදටත් දන්නෙ නෑ මචං. ඒ post එක නිසා ඉඳුවා උඹ එක්ක තරහා වුනෙත් නෑ මචං. Phone හොරා කියන්නේ facebook එකේ වෙනසක් කරපු එකෙක්. ඒක ගැන තර්කයක් නෑ මචං. උඹ දාපු සමහර post වලට බොක්කෙන් ම respect කළත්, සමහර post ගැන කළකිරීමක් ඇතිවුනා මචං. රටේ ලෝකේ වැරදි කරපු එවුන් උඹ page එක හරහා පච කළා. ඒක උඹට සාපේක්ෂව උඹ දැකපු උත්තරේ. වරදක් නෑ උඹේ අදහස් වලටත් ගරු කරන්න මනුස්සකමක් ඉඳුවාටත් තියෙන නිසා. ඊට එහා ගිය ගොඩක් අමන post උඹේ page එකෙන් දැම්ම නිසා facebook user කෙනෙක් විදිහට මේ කතාව නොකියා බෑ මචං. උඹට මතක නම් personal account එකෙන් මම උඹට දෙයක් කීවා, උඹත් උඹේ දායක සභාවට ඒක post කරලා ඉඳුවාට බන්නවලා තිබ්බා. ඒක ට කමක් නෑ. ඒ උඹේ හැටි. ඉතින් මචං, උඹේ මේ කුණුහරප වැඩ වල ඉවරයක් නැති නම්, මේ admin කවුද කියන එක ඉඳුවා මිනිස්සුන්ට කියන්නම්. එතකොට කුක්කු වල ඉරි ගියපු ඇන්ටිගෙ පුතාගෙ මූන ලෝකෙම දැකගනීවි. උඹට පොඩි කතාවක් කියන්නම් මචං, උඹ ඉපදුනේ බිත්තරේකින් නෙවෙයි නම් මේ ගැන පොඩ්ඩක් හිතපන්. ඉඳුවාට ඉන්නවා රත්තරන් අම්මෙක්, ඒ අම්මාට පවා අවනම්බු වෙන උඹේ post එක මේත් එක්ක ම දාලා ඇති. උඹ නොදන්නවා වුනාට මචං ඇන්ටිලා ගෙ කුක්කු වල ඉරි එන්නෙ කිරි බරට, ඒ ඒ අන්ටිලා වදපු ළමයින් වෙනුවෙන්. උඹ සමහර විට මවුකිරි නොබීව එකෙක් වෙන්න ඇති මචං. ඒත් උඹ වදපු අම්මාට නින්දා වෙන මේ වගේ කතා කියන්න එපා මචං. උඹට වගේම ඉඳුවා ගෙ යාළුවන්ටත් පොඩි කතාවක් කියන්නම් මචං. උඹ අම්මාගේ පපුව රිදෙනවා කීවාම අම්මාගේ පපුවේ සිද්ධාලේප ටිකක් වත් ගෑව පුතෙක් නෙවෙයි ද..? උඹ ගැන මම දන්නෙ නෑ මචං. ඒත් ඉඳුවා නම් අම්මාගේ පපුවෙ සිද්ධාලේප ගාලා තියෙනවා මචං. උඹලා වගේ එවුන්ට ඒක ආතල් එකක් වුනත් ඉඳුවා ගේ හිතේ තිබ්බේ අනේ අම්මේ උඹ ඉක්මනට සනීප වෙයන් කියන අදහස විතරයි මචං. ඒ වගේම තමයි මචං උඹේ අම්මා හෝ ගෑනි පියයුරු පිළිකාවකින් පෙළුනොත් දොස්තර කීවොත් රැළි වැටුන කුක්කු operation කරන්නෙ නෑ කියලා උඹ බලාපොරොත්තු වුනේ ඒක ද..? පිළිගනින් මචං උඹ වැරදී... උඹට වැරදුනා... කියන එක. ඒ වගේම තමයි මචං, දස මාසයක් දරුවෙක් කුසේ තියාගෙන ඉන්න ඕනෑම ගැණියෙක් ගේ බඩෙත් රැළි වැටෙනවා. පුරුද්දක් ඇති කරගණින් ඒ ගෑණිට ගරු කරන්න. දකින දකින හැම හිලට ම ඔබන බල්ලෙක් වෙන්න එපා මචං. කිවයුතු දේ කිව නොයුතු දේ පොඩ්ඩක් හිතපන්. ඒ වගේ ම තමයි උඹ මේ තරම් පහත් post දාන්නේ උඹ කවුද කියන එක බහුතරයක් දෙනා නොදන්න නිසයි. ඔන්න කීවා වගේම පෙන්නුවා උඹේ නම සහ මූන ලෝකෙට ම. දැන් කොන්ද පන තියාගෙන කුණුහරප බැරි නම් ඕනි මගුලක් කියපන් මචං. මිනිස්සු කියන්නේ අහිංසක ජාතියක් මචං. Page admin කෙනෙක් විදිහට උන්ගේ හිත් වලට සහනකයක් දෙන්න අමාරු නම් අඩුම ගානේ උන්ගේ හිත් ජරා නොකර ඉන්න බලපන් මචං. මොකද උඹලා ඕනි බෙට්ටක් public කරලා likes , post reach හොයාගනීවි. ඒත් ඒවා දකින එවුන්, ඒවා බාර ගන්න එවුන් උඹ යවන්නේ කොයි පාරෙද කියන එක හිතලා බලපන් මචං. ඒ වගේම තමයි මචං උඹලා ගේ admin එකමුතුවෙ එකෙක් ට වත් ඉඳුවා ව දුරවන්නෙ නෑ කියන දේ ඉඳුවා දන්නවා. ඒ වගේම තමා මොන ලොරි ටෝක් දුන්නත් ඒ එකෙක් වත් උඹ කරන වැඩේ වැරදී, ඔහොම කරන්න එපා මචං කියලා කියන්නෙත් නෑ... අන්න එතනදි ඉඳුවා ස්වාධීනව උඹව විවේචනය කළා මචං. Facebook කියන්නෙ ජීවිතේ නෙවෙයි Phone හොරෝ... Facebook , Page වලට වඩා වටින ජීවිතයක් අපි හැමෝට ම තියෙනවා. පුළුවන් නම් Phone හොරා ගේ ජරා වැඩ නවත්තලා මිනිස්සුන් ට ආදරෙන් post දාන admin කෙනෙක් වෙන්න බලපන්. මොකද උඹ බිත්තරේකින් ඉපදුනත්, රැළි වැටුන බඩකින් ඉපදිලා, රැළි වැටුන කුක්කු දෙකකින් කිරි බීලා මේ ලෝකේ විඳින පිරිසක් ඉන්නවා මචං. අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ, උඹව විවේචනය කරන්න මිනිස්සු බයයි. මොකද උඹ page එක හරහා උන් ව පච කරන නිසා. පච වෙන එක නළලේ කොටාගෙන ආව ඉඳුවාට ඕවා ගාණක් නෑ මචං. පුළුවන් තරම් පච කරපන්... ඒත් ඇත්ත යටපත් වෙන්නෙ නෑ. උඹ ට පුළුවන් ඉඳුවා ගෙන් පළිගන්න. ඉඳුවා ගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඒකට. මේ කීව ඇත්ත උඹට දරාගන්න අමාරු නම්, ඉඳුවා ගේ මූන දාලා වල් ෆොටෝ හදන්න පුලුවන්. ජෝක් පෝස්ට් හදන්න පුළුවන්. කොටින් ම page එක report කරවන්න පවා උඹට පූර්ණ නිදහස තියෙනවා මචං. ඉඳුවා කවදාවත් page එක report වෙයි කියලා බයට post නොදා හිටියෙ නෑ. අනික යන යකා කොරහත් බිඳගෙන ගියා වගේ page එක report වුනත් කිසි ගාණක් න බං දැන්... අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා මේ post එක කියවන එවුන් ගෙන්. උඹත් අම්මෙක් ගෙ කුක්කුවකින් කිරි බීපු එකෙක් නම්, ඒ බීපු කිරට ණයකාරයෙක් වෙන්න එපා. ඉරි තැලුනු කුක්කු වලින් කිරි බීව එවුන් ඉන්නවා නම් Phone හොරා page එක Report කරනවා ද..? Dislike කරනවා ද..? එහෙමත් නැති නම් Like කරලා උගේ වල් ගමනට සුබ පතනවා ද කියන එක උඹට තීරණය කරන්න පුළුවන්. එහෙනම් මචං ඔන්න ඉඳුවා උඹව Report කළා. ඉරි තැලුනු , රැළි වැටුන කුක්කු වලින් කිරි බීව කොල්ලො කෙල්ලො ඉතුරු ටික බලාගනීවි. උඹට සුබ නව වසරක් වේවා .... මම ඉඳුවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom