Questions phone import karala, custom/post eken block karata passe trcsl ghin beragatta un innawada?

amd2100

Active member
  • Mar 26, 2008
    740
    128
    43
    ekai machn, freeyond podi ekak, below 30000/-
    Custom eken block Karenne oya trcsl approval eka aran denna one. Eka within 24 hours labenawa. Trcsl website eken document eka download karala fill karala trcsl ekata send karanna one details ekka. Eka approved wunata passe eka denna dhl hari oya gena ekakata tak gala egollo clear karala denawa
     
    • Love
    Reactions: Cenon

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,090
    2,617
    113
    Central mail එකේනම් හිර වෙලා තියෙන්නෙ, TRCSL registration එකත් custom officer ma කරලා දෙනවා. උඹේ ID copy එකක් විතරයි ඕනෙ.

    Custom letter එකක් ආවොත් PM එකක් දාන්න. Help එකක් දෙන්නම්.
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    4,612
    6,225
    113
    Cenon
    cenon.com
    Central mail එකේනම් හිර වෙලා තියෙන්නෙ, TRCSL registration එකත් custom officer ma කරලා දෙනවා. උඹේ ID copy එකක් විතරයි ඕනෙ.

    Custom letter එකක් ආවොත් PM එකක් දාන්න. Help එකක් දෙන්නම්.
    adee machan please help, ok mama PM karannam.
     
    • Like
    Reactions: jackpolkichcha