Phone no GPS tracking

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    Hay guys,

    Do any know a real phone no tracker. I need to trace a guy who cheat my money. There is a court order for that but unable to find him..
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,783
    2,404
    113
    ehema tool ekakin ubata balanna baa.. usavi niyogayak aragena mobile service provider kenek margayen tamai track karanna wenne..
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Hay guys,
    Do any know a real phone no tracker. I need to trace a guy who cheat my money. There is a court order for that but unable to find him..
    ඔබට ඒ සඳහා සෑහෙන තාක්ෂණික දැනුමක් තිබිය යුතුයි. සරලව කිසියම් මෘදුකාංගයක් දමා දුරකථන අංකය ඇතුල් කර බැලීමට නොහැකියි. මෙවැනි ක්‍රියා නීති විරෝධීයි සහ ලුහුබැඳීමට ලක්වන පුද්ගලයා ඔප්පු කළහොත් ඔබට දඬුවම් විඳීමට සිදු වේ. ඔප්පු කිරීම තාක්ෂණික නොවන ක්‍රමවේදයකට වුවද විය හැකියි. අනෙක් සමාජිකයින් පවසන ආකාරයට නීතිමය සහාය පතන්න.