Phone numbers Lap ekata Backup ekak da ganna oni

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ආය අමුතුවෙන් ඕක කරන්න ඕනෙයැ බං ෆෝන් එකෙන් ඔටෝ Synchronize වෙනවවෙ උඹෙ Contacts ටික Google Account එකට. ඒවා Access කරන්න පුලුවන් PC එකෙන් google contscts සයිට් එකට ගිහිං.

https://www.google.com/contacts/

එතනින් Import Export Edit Delete ඕනෙ එකක් කරන්න පුලුවන්.

වෙන Android Phone එකක් ගත්තොත් හරි ඔය ෆෝන් එකටම වෙන රොම් ගැහුවොත් හරි ආය ඒකට Google Account එක Connect කරපු ගමං ඔක්කොම Contacts ටික ආය Synchronize වෙනවා ඒකට.
 
  • Like
Reactions: 92kitee

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    පැටියා;16541810 said:
    ආය අමුතුවෙන් ඕක කරන්න ඕනෙයැ බං ෆෝන් එකෙන් ඔටෝ Synchronize වෙනවවෙ උඹෙ Contacts ටික Google Account එකට. ඒවා Access කරන්න පුලුවන් PC එකෙන් google contscts සයිට් එකට ගිහිං.

    https://www.google.com/contacts/

    එතනින් Import Export Edit Delete ඕනෙ එකක් කරන්න පුලුවන්.

    වෙන Android Phone එකක් ගත්තොත් හරි ඔය ෆෝන් එකටම වෙන රොම් ගැහුවොත් හරි ආය ඒකට Google Account එක Connect කරපු ගමං ඔක්කොම Contacts ටික ආය Synchronize වෙනවා ඒකට.

    Ela ela
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    පැටියා;16541810 said:
    ආය අමුතුවෙන් ඕක කරන්න ඕනෙයැ බං ෆෝන් එකෙන් ඔටෝ Synchronize වෙනවවෙ උඹෙ Contacts ටික Google Account එකට. ඒවා Access කරන්න පුලුවන් PC එකෙන් google contscts සයිට් එකට ගිහිං.

    https://www.google.com/contacts/

    එතනින් Import Export Edit Delete ඕනෙ එකක් කරන්න පුලුවන්.

    වෙන Android Phone එකක් ගත්තොත් හරි ඔය ෆෝන් එකටම වෙන රොම් ගැහුවොත් හරි ආය ඒකට Google Account එක Connect කරපු ගමං ඔක්කොම Contacts ටික ආය Synchronize වෙනවා ඒකට.
    oka android phone ekakata witharada puluwan..? normal phone ekakata barida... C510 sonyericson ekakata wage..