මචන්ලා... කොළබ, මාලබේ, මහරගම, බත්තරමුල්ල අවට හොඳ තැනක් කියන්නකො ෆෝන් 1ක් රෙපෙයාර් කරගන්න...
ආ තව දෙයක්, කොහෙන් ගත්තත් Mitsu mobile phones, Col 04 එකෙන් නම් ගන්න එපා. Warrenty claim කරන්න ගියාම මොකක් හරි අටවලා දෙනවා warrenty ඉවර වෙනකම් අදින්න. After sales service එක අන්තිමයි. දවසම call කර කර ඉන්න ඔනෙ දෙයක් දැනගන්න හැදුවද නැද්ද කියලා