Phone, tablets & devices for cheaper prices from Malaysia

textreme1

Member
Oct 14, 2006
783
42
0
එල....... :cool::cool::yes::yes:

මචන් උඹට අයිඩියා එකක් එහෙම තියෙනවද මේ made by samsung ෆෝන්ස් හදන්නේ කොයි රටේද කියලා එහෙම........ මට made by samsung කියලා විතරක් කිව්වම දැනෙන්නේ නිකං චීනේ හදපු samsung clone එකක් වගේ........ :baffled:

clone eewa nam danne ne machan, made by samsung kiyala kiyanne chinese thama mama danna widiyata. eeth hari wistharayak ehema danne ne. mokada mehe phones kawru gennuwath samsung malaysia wala waranty ekka enne. ithin kawruwath balanne ne koheda heduwe kiyala.. Habai S2 wala G , non G kiyala model 2k thiyenawa! :)