4n එකෙන් desktop එකට tether කරලා internet යන්නේ මේ දවස් වල
4n එක vpn connect කරාට පස්සේ desktop එකෙන් internet යන්න බෑ
any solution
Bump ekak wath dapan. Salakannam
4n එක vpn connect කරාට පස්සේ desktop එකෙන් internet යන්න බෑ

- 4n එකට - VPN ඕනේ - whatsapp යන්න ඕනේ නිසා
- desktop එකට - VPN නැති තරමට හොදයි - Paypal ebay වගේ site access කරන නිසා
any solution

Bump ekak wath dapan. Salakannam
Last edited:

platform dekatama tiyenawa, tether karanna ona na

