2014-2020 වෙනකන් AMOLED Phones කීපයක් (Samsung S series) use කරා කිසිම අවුලක් ආවේ නෑ. ඒක නම් ලක් එකද දන් නෑ. ඩෙඩ් පික්සල් එකයි, Burn Shadows නම් සමහර ෆෝන් වල දැකලා තියෙනවා. හැමැයි AMOLED Quality එක නම් වෙනමම ලෙවල් එකක්. වෙන ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරද්දි හොඳට තේරෙනවා.