Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Phones/ Laps from USA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අනිත් ඒවට නම් දන්නෙ නෑ 4&5ට උත්තරයක් දෙන්නම් බං. ළඟදි මගේ ක්ලයන්ට් කෙනෙක් මට ලැප් එකක් එව්ව ගිෆ්ට් එකක් විදියට. එව්වෙ Parcel2GO කියල එකකින් කොහොමහරි නෝමල් තැපෑලෙන් තමයි මෙහාට ආවෙ. ගාල්ලෙ කස්ටම් එකෙන් ඇල්ලුවෙ. රෝසපාට සුදුපාට ලිවුම් දෙකක් ආවෙ ගෙදරටම. ගිහිල්ල කතා බහ කරල ටැක්ස් ගෙවල ලැප් එක ගත්ත. එතැන හිටපු ඔෆිසර්ස්ල දෙන්න හරිම හොඳයි මචං. ඒක ඉන්න කෙනා අනුව තමයි ඉතිං සෙට් වෙන්නෙ. මට ටැක්ස් එක ගෙවන්න වුණේ රුපියල් 1000 ගානක් ලැප් එක වෙනව පවුම් 1149ක්. උන් කිව්වෙ නම් 5%ක් ටැක්ස් ගහනව කියල පර්සනල් ගෙන්වන ලැප් එකකට. ඔය ඔක්කොම තීරණය වෙන්නෙ එතැන ඉන්න එකා අනුව තමයි. මම නම් හොඳටම ඒත්තු ගැන්නෙන විදියටම කතා කරා මේක ගෙන්වන්න කිසිම විදියකින් මට වියදම් වුණේ නෑ කියල. හරියට ගැහුව නම් 20කට කිට්ටු වෙන ටැක්ස් එකක් වදිනව ලැප් එකට. පුලුවන් නම් කස්ටම් එකේ කන්ටැක්ට් එකකිං යන්න එතැන ඉන්න කෙනාට ඕනම විදියකට ඒක හැන්ඩ්ල් කරන්න පුලුවන්.

කිරියෙ මෙම්බර් කෙනෙක් ඉන්නව ලැප් පර්සනලි ඉම්පෝට් කරන. පොඩ්ඩක් බලපං මම දැක්ක දවසක් ත්රෙඩ් එකකුත් ඕපන් කරල තියෙනව

ආහ් ෆෝන් නම් ගෙන්නන්නෙ පරිස්සමෙන් හොඳ කට්ටක් කන්න වෙයි TRC එකට ගිහිල්ල මම මෙයිට කලින් කස්ටම් එකට ගියපු දවස් වල මගේ ඉස්සරහම ෆෝන් & ඩ්රෝන් ගෙන්නපු අය හරවල යවල තියෙනව TRCSL & Ministry of Defence එකෙන් ඇපෲවල් අරගෙන එන්න කියල.

[QUOTE="sithija.h, post: 27179335, member: 144967"] මම අනිත් ඒවට නම් දන්නෙ නෑ 4&5ට උත්තරයක් දෙන්නම් බං. ළඟදි මගේ ක්ලයන්ට් කෙනෙක් මට ලැප් එකක් එව්ව ගිෆ්ට් එකක් විදියට. එව්වෙ Parcel2GO කියල එකකින් කොහොමහරි නෝමල් තැපෑලෙන් තමයි මෙහාට ආවෙ. ගාල්ලෙ කස්ටම් එකෙන් ඇල්ලුවෙ. රෝසපාට සුදුපාට ලිවුම් දෙකක් ආවෙ ගෙදරටම. ගිහිල්ල කතා බහ කරල ටැක්ස් ගෙවල ලැප් එක ගත්ත. එතැන හිටපු ඔෆිසර්ස්ල දෙන්න හරිම හොඳයි මචං. ඒක ඉන්න කෙනා අනුව තමයි ඉතිං සෙට් වෙන්නෙ. මට ටැක්ස් එක ගෙවන්න වුණේ රුපියල් 1000 ගානක් ලැප් එක වෙනව පවුම් 1149ක්. උන් කිව්වෙ නම් 5%ක් ටැක්ස් ගහනව කියල පර්සනල් ගෙන්වන ලැප් එකකට. ඔය ඔක්කොම තීරණය වෙන්නෙ එතැන ඉන්න එකා අනුව තමයි. මම නම් හොඳටම ඒත්තු ගැන්නෙන විදියටම කතා කරා මේක ගෙන්වන්න කිසිම විදියකින් මට වියදම් වුණේ නෑ කියල. හරියට ගැහුව නම් 20කට කිට්ටු වෙන ටැක්ස් එකක් වදිනව ලැප් එකට. පුලුවන් නම් කස්ටම් එකේ කන්ටැක්ට් එකකිං යන්න එතැන ඉන්න කෙනාට ඕනම විදියකට ඒක හැන්ඩ්ල් කරන්න පුලුවන්. කිරියෙ මෙම්බර් කෙනෙක් ඉන්නව ලැප් පර්සනලි ඉම්පෝට් කරන. පොඩ්ඩක් බලපං මම දැක්ක දවසක් ත්රෙඩ් එකකුත් ඕපන් කරල තියෙනව ආහ් ෆෝන් නම් ගෙන්නන්නෙ පරිස්සමෙන් හොඳ කට්ටක් කන්න වෙයි TRC එකට ගිහිල්ල මම මෙයිට කලින් කස්ටම් එකට ගියපු දවස් වල මගේ ඉස්සරහම ෆෝන් & ඩ්රෝන් ගෙන්නපු අය හරවල යවල තියෙනව TRCSL & Ministry of Defence එකෙන් ඇපෲවල් අරගෙන එන්න කියල. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom