මෙහෙ දැන් යන prices එක්ක phone /Lap import කරන එක ගොඩක් ලාබයි . මට ප්‍රශ්න කිහිපයක් තියනවා Import එකක් කරන්න ඉස්සර වෙලා clear කරගන්න.
Elakiri එකේ ඉන්නවනේ ඒ වගේ තමන්ට ඕන ඒවා import කරන පාවිච්චි කරන සුපිරි සෙට් එකක් . එයාලගේ අත්දැකීම් බෙදාගැනී කියලා හිතනවා.
1. Use කරන ශිප්පින්ග් forworder කව්ද? Hopshopgo ,Reship හොදයි කියලා අහලා තියනවා. මේ service use කරපු අය ඉන්නවද?
2. Apple products Direct apple site එකෙන්ද ගත්තේ නැත්නම් Bhphotvideo.com ,Bestbuy වගේ site වලින්ද ?
3. ලංකාවට phone එකක් ගෙන්නුවොත් approval ගන්න ඕන කොහෙන්ද? Custom register වෙන්න ඕනද importer කෙනෙක් විදියට ?
4. Tempary VAT , Tin ගන්න ඕනද phone Lap වගේ ඒවා ගෙන්නද්දී ?
5. Tax එක කියක් වගේ වදිනවද Lap එකකට සහ phone එකකට ?
Import කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරනවානම් ලොකුදෙයක් මේ වගේ කාලෙකදී අමාරුවෙන් හම්බ කරලා සල්ලි වලට වටිනාකමක් ගන්න හදන ඕනෑම කෙනෙකුට ලොකු help එකක් වේවි.