Phones/ Laps from USA

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,628
    604
    113
    මෙහෙ දැන් යන prices එක්ක phone /Lap import කරන එක ගොඩක් ලාබයි . මට ප්‍රශ්න කිහිපයක් තියනවා Import එකක් කරන්න ඉස්සර වෙලා clear කරගන්න.
    Elakiri එකේ ඉන්නවනේ ඒ වගේ තමන්ට ඕන ඒවා import කරන පාවිච්චි කරන සුපිරි සෙට් එකක් . එයාලගේ අත්දැකීම් බෙදාගැනී කියලා හිතනවා.

    1. Use කරන ශිප්පින්ග් forworder කව්ද? Hopshopgo ,Reship හොදයි කියලා අහලා තියනවා. මේ service use කරපු අය ඉන්නවද?
    2. Apple products Direct apple site එකෙන්ද ගත්තේ නැත්නම් Bhphotvideo.com ,Bestbuy වගේ site වලින්ද ?
    3. ලංකාවට phone එකක් ගෙන්නුවොත් approval ගන්න ඕන කොහෙන්ද? Custom register වෙන්න ඕනද importer කෙනෙක් විදියට ?
    4. Tempary VAT , Tin ගන්න ඕනද phone Lap වගේ ඒවා ගෙන්නද්දී ?
    5. Tax එක කියක් වගේ වදිනවද Lap එකකට සහ phone එකකට ?

    Import කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරනවානම් ලොකුදෙයක් මේ වගේ කාලෙකදී අමාරුවෙන් හම්බ කරලා සල්ලි වලට වටිනාකමක් ගන්න හදන ඕනෑම කෙනෙකුට ලොකු help එකක් වේවි.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara

    මම අනිත් ඒවට නම් දන්නෙ නෑ 4&5ට උත්තරයක් දෙන්නම් බං. ළඟදි මගේ ක්ලයන්ට් කෙනෙක් මට ලැප් එකක් එව්ව ගිෆ්ට් එකක් විදියට. එව්වෙ Parcel2GO කියල එකකින් කොහොමහරි නෝමල් තැපෑලෙන් තමයි මෙහාට ආවෙ. ගාල්ලෙ කස්ටම් එකෙන් ඇල්ලුවෙ. රෝසපාට සුදුපාට ලිවුම් දෙකක් ආවෙ ගෙදරටම. ගිහිල්ල කතා බහ කරල ටැක්ස් ගෙවල ලැප් එක ගත්ත. එතැන හිටපු ඔෆිසර්ස්ල දෙන්න හරිම හොඳයි මචං. ඒක ඉන්න කෙනා අනුව තමයි ඉතිං සෙට් වෙන්නෙ. මට ටැක්ස් එක ගෙවන්න වුණේ රුපියල් 1000 ගානක් ලැප් එක වෙනව පවුම් 1149ක්. උන් කිව්වෙ නම් 5%ක් ටැක්ස් ගහනව කියල පර්සනල් ගෙන්වන ලැප් එකකට. ඔය ඔක්කොම තීරණය වෙන්නෙ එතැන ඉන්න එකා අනුව තමයි. මම නම් හොඳටම ඒත්තු ගැන්නෙන විදියටම කතා කරා මේක ගෙන්වන්න කිසිම විදියකින් මට වියදම් වුණේ නෑ කියල. හරියට ගැහුව නම් 20කට කිට්ටු වෙන ටැක්ස් එකක් වදිනව ලැප් එකට. පුලුවන් නම් කස්ටම් එකේ කන්ටැක්ට් එකකිං යන්න එතැන ඉන්න කෙනාට ඕනම විදියකට ඒක හැන්ඩ්ල් කරන්න පුලුවන්.

    කිරියෙ මෙම්බර් කෙනෙක් ඉන්නව ලැප් පර්සනලි ඉම්පෝට් කරන. පොඩ්ඩක් බලපං මම දැක්ක දවසක් ත්‍රෙඩ් එකකුත් ඕපන් කරල තියෙනව

    ආහ් ෆෝන් නම් ගෙන්නන්නෙ පරිස්සමෙන් හොඳ කට්ටක් කන්න වෙයි TRC එකට ගිහිල්ල මම මෙයිට කලින් කස්ටම් එකට ගියපු දවස් වල මගේ ඉස්සරහම ෆෝන් & ඩ්‍රෝන් ගෙන්නපු අය හරවල යවල තියෙනව TRCSL & Ministry of Defence එකෙන් ඇපෲවල් අරගෙන එන්න කියල.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,815
    1,264
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම අවුරුද්දකට විතර කලින් Phone එකක් ගෙන්නගත්තා DHL එකෙන් (bought from AliExpress)..ඒ කාලේ COVID දෙවෙනි රැල්ල තිබුන නිසා වැඩේ ටිකක් ලේසි වුනා, හැබැයි පොඩ්ඩක් පරක්කු වුනා..

    ෆෝන් එක කස්ටම් එකෙන් නැවතුනා..DHL එකෙන් ගෙදරට ගෙනත් දුන්නා කොලයක්, ඒකේ තියෙනවා clear කරගන්න අවශ්‍ය කරන documents වල ලිස්ට් එකක්...ඒ ටික ලෑස්ති කරලා, DHL එකට කිව්වම ගෙදරට ඇවිල්ලා ඒ documents ටික අරන් ගියා..උන් එක කොළයක් නැති කරලා විකාරයක් වෙලා වැඩේ පරක්කු වුනා සති තුනක් විතර...මට වුනේ පල්ලෙහා තියෙන විදියට..

    Seller ට කියලා Invoice එකක් ගන්න...ඉන්වොයිස් එකේ පුලුවන් නම් Tracking Number එක දාගන්න...ඒ වගේම invoice එකෙ පැහැදිලිව ෆෝන් මොඩල් එක තියෙන ඕනේ සහ උඹට ඇඩ්‍රස් කරලා තියෙන්න ඕනේ...පුලුවන් නම් ඇත්තටම ෆෝන් එකට ගියපු ගානටම ඉන්වොයිස් එක ගන්න….ඒ ගානටම ටැක්ස් එක වදියි..හැබැයි ප්‍රශ්න එන්න චාන්ස් එක අඩුයි...

    TRC Docs:
    1. Application for Custom Clearance of RTTE for Personal Use <== මේකට අදාළ ඩවුන්ලෝඩ් ලින්ක් එක
    2. Seller's Invoice.
    3. Scanned Copies of Driving License or NIC
    4. Specifications of the Device <== මේකට නම් මන් GSMArena එකෙන් අරගෙන පොඩි document එකක් අවශ්‍යම specifications ටික දාලා හැදුවා..

    Email කරා Deputy Director ට..Email subject/body එකේ request කරලා දාන්න මෙහෙම ෆෝන් එකක් එනවා, ඒක import කරන්න සහ ලංකාවේ පාවිච්චි කරන්න approval එක දෙන්න කියලා...

    පස්සේ දවසකින් දෙකකින් TRCSL එකෙන් approval එක දෙයි..ඒ Email එක ප්‍රින්ට් කරගන්න...

    ඊට අමතරව කස්ටම්ස් එකෙන් පස්සේ ඉල්ලයි Bank Payment Confirmation එකක්...ඕකට මම නම් දුන්නේ Bank Statement එකක් ඒ ට්‍රාන්සැක්ශන් එක වුන දවසට අදාළව...PayPal වගේ එකකින් කරපු පේමන්ට් එකක් නම් PayPal Statement එකක් ප්‍රින්ට් කරලා දෙන්න වෙයි..පස්සේ TRCSL Approval එකයි bank statement එකයි අනික් තව මොනාහරි ඉල්ලලා තියෙනවා නම් ඒවත් හදාගෙන DHL එකට කෝල් කරාම ඔය ටික ගෙදරට ඇවිල්ල අරන් යනවා..Approval ගන්න වැඩ වලට ගෙදරින් එලියට බහින්න වුනේ නැහැ...වැඩි විස්තර DHL (0112304304) කෝල් කරලා අහන්න...උන් ඔක්කොම ඉන්ස්ට්‍රක්ශන්ස් දෙනවා...

    එකම අවුල, කස්ටම්ස් එකෙන් ෆෝන් එක unbox කරනවා DHL එක ඉස්සරහ (අපි ඒකට අවසර දෙන්න ඕනේ)..ඒ නිස ෆෝන් එක ගද්දී ඔක්කොම හරියටම තියෙනවද කියලා බලලා ගන්න...

    මට Tax සහ අනිත් චාජස් Rs. 4,770.00 ක් වැදුනා රු. 75000 ක විතර ෆොන් එකකට...5% ද කොහෙද ටැක්ස් එක නම්...HS Codes වලින් බලන්න පුලුවන් කීයද කියලා..

    දැන් නම් ඔය මම කියපු විදියට TRCSL Approval දෙනවද දන්නේ නැහැ, ඔෆිස් එහෙම ඇරලා නිසා...පොඩ්ඩක් TRCSL එකෙනුත් කෝල් කරලා අහලා ඉන්න ඉස්සෙල්ලාම...

    ඒ වගේම, සමහරුන්ට Import Control License (ICL) එකකුත් ඉල්ලලා තිබුනා..මගෙන් ඉල්ලුවේ නැහැ..DHL එකෙන් අහන එක තමයි හොඳම දේ...ICL එකක් ඉල්ලුවොත්, පල්ලෙහා ලින්ක්ස් දෙක refer කරන්න (Department of Imports and Exports Control එකත් contact කරලා බලන්න)...

    http://www.imexport.gov.lk/index.ph...plicants-who-personally-importing-phones.html
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,682
    5,879
    113
    Matara
    මම අවුරුද්දකට විතර කලින් Phone එකක් ගෙන්නගත්තා DHL එකෙන් (bought from AliExpress)..ඒ කාලේ COVID දෙවෙනි රැල්ල තිබුන නිසා වැඩේ ටිකක් ලේසි වුනා, හැබැයි පොඩ්ඩක් පරක්කු වුනා..

    ෆෝන් එක කස්ටම් එකෙන් නැවතුනා..DHL එකෙන් ගෙදරට ගෙනත් දුන්නා කොලයක්, ඒකේ තියෙනවා clear කරගන්න අවශ්‍ය කරන documents වල ලිස්ට් එකක්...ඒ ටික ලෑස්ති කරලා, DHL එකට කිව්වම ගෙදරට ඇවිල්ලා ඒ documents ටික අරන් ගියා..උන් එක කොළයක් නැති කරලා විකාරයක් වෙලා වැඩේ පරක්කු වුනා සති තුනක් විතර...මට වුනේ පල්ලෙහා තියෙන විදියට..

    දැන් නම් ඔය මම කියපු විදියට TRCSL Approval දෙනවද දන්නේ නැහැ, ඔෆිස් එහෙම ඇරලා නිසා...පොඩ්ඩක් TRCSL එකෙනුත් කෝල් කරලා අහලා ඉන්න ඉස්සෙල්ලාම...

    ඒ වගේම, සමහරුන්ට Import Control License (ICL) එකකුත් ඉල්ලලා තිබුනා..මගෙන් ඉල්ලුවේ නැහැ..DHL එකෙන් අහන එක තමයි හොඳම දේ...ICL එකක් ඉල්ලුවොත්, පල්ලෙහා ලින්ක්ස් දෙක refer කරන්න (Department of Imports and Exports Control එකත් contact කරලා බලන්න)...

    http://www.imexport.gov.lk/index.ph...plicants-who-personally-importing-phones.html
    මචං මට කොඩිව් පළවෙනි රැල්ල ඇවිල්ල රට ඇරපු කාලෙ වගේ පාර්සල් එකක් ආව. ඒ කාලෙමත් නෙමෙයි එයිට මාසෙකට දෙකකට පස්සෙ වගේ වෙන්න ඕන හරියටම මතක නෑ. කිලෝ 7ක විතර ලොකු බෝක්ස් එකක් ආවෙ. කිසිම අවුලක් නැතුව ගෙදර ළඟම තියෙන තැපැල් කාර්යාලයටම ආව. මටත් පුදුම හිතුන. පෝස්ට්මන්ට ඒක බයිසිකලේ ගේන්න බැරි නිසා මට කෝල් කරල එන්න කිව්ව තැපැල් කාර්යාලයට. මම තාම හිතාගෙන ඉන්නෙ කොරෝන නිසා වුණ කේස් එකක් කියල.
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,815
    1,264
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචං මට කොඩිව් පළවෙනි රැල්ල ඇවිල්ල රට ඇරපු කාලෙ වගේ පාර්සල් එකක් ආව. ඒ කාලෙමත් නෙමෙයි එයිට මාසෙකට දෙකකට පස්සෙ වගේ වෙන්න ඕන හරියටම මතක නෑ. කිලෝ 7ක විතර ලොකු බෝක්ස් එකක් ආවෙ. කිසිම අවුලක් නැතුව ගෙදර ළඟම තියෙන තැපැල් කාර්යාලයටම ආව. මටත් පුදුම හිතුන. පෝස්ට්මන්ට ඒක බයිසිකලේ ගේන්න බැරි නිසා මට කෝල් කරල එන්න කිව්ව තැපැල් කාර්යාලයට. මම තාම හිතාගෙන ඉන්නෙ කොරෝන නිසා වුණ කේස් එකක් කියල.
    Normal shipping එවන්න ඇත්තෙ නේද?
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    343
    239
    63
    මෙහෙ දැන් යන prices එක්ක phone /Lap import කරන එක ගොඩක් ලාබයි . මට ප්‍රශ්න කිහිපයක් තියනවා Import එකක් කරන්න ඉස්සර වෙලා clear කරගන්න.
    Elakiri එකේ ඉන්නවනේ ඒ වගේ තමන්ට ඕන ඒවා import කරන පාවිච්චි කරන සුපිරි සෙට් එකක් . එයාලගේ අත්දැකීම් බෙදාගැනී කියලා හිතනවා.

    1. Use කරන ශිප්පින්ග් forworder කව්ද? Hopshopgo ,Reship හොදයි කියලා අහලා තියනවා. මේ service use කරපු අය ඉන්නවද?
    2. Apple products Direct apple site එකෙන්ද ගත්තේ නැත්නම් Bhphotvideo.com ,Bestbuy වගේ site වලින්ද ?
    3. ලංකාවට phone එකක් ගෙන්නුවොත් approval ගන්න ඕන කොහෙන්ද? Custom register වෙන්න ඕනද importer කෙනෙක් විදියට ?
    4. Tempary VAT , Tin ගන්න ඕනද phone Lap වගේ ඒවා ගෙන්නද්දී ?
    5. Tax එක කියක් වගේ වදිනවද Lap එකකට සහ phone එකකට ?

    Import කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරනවානම් ලොකුදෙයක් මේ වගේ කාලෙකදී අමාරුවෙන් හම්බ කරලා සල්ලි වලට වටිනාකමක් ගන්න හදන ඕනෑම කෙනෙකුට ලොකු help එකක් වේවි.
    1). I'm using presto for around 1 year to bring laptops and watches and some other things no issues so far.
    2). Apple won't deliver to the Direct apple site and payments from Sri Lankan cards payment won't go through. go for amazon, they do have an official apple store.
    3). I have no experience with phones.
    4). Nope. FedEx is the one who handles all things.
    5). It depends on the customs officer I guess.

    so far my experience was nice no hustle item will arrive within 4- 6 days to Sri Lanka. able to save around 2-3 lak for sure. the main thing is in Sri Lanka they don't sell Anker baseus products.
     
    • Like
    Reactions: supunroxy