Phones , Laptops පට්ට විදියට ගනන් යනවා. ගන්න එකක් දෑන්ම ගනින්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    පොඩ්ඩක් බලපන් ලෑප්ටොප් වල එහෙම ගනන් මාසෙකට කලින් 200K එක දෑන් 250K . Phones වල ගනනුත් එහෙමයි.
    අද ඉදන් Credit LC වලට ගේන්න දෙන්නේ නෑති හින්දා දෑනට තියෙන ඒවයි ඉස්සරහට ගේන ඒවයි තවත් ගනන් යයි.
    iPhone 13 Pro Max ලක්ශ 5 ක් වත් වෙයි :lol:.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    Magulak katha karannawa.
    Imported Panty ekakuth 250 000 wei
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉම්පෝටඩ් underwear ඇදන් පාරෙ යන එවුන් පරිස්සන් වෙයල්ල

    චෙක් පොඉන්ට් දාල ඇදුම් ගලවල චෙක් කරනවලු ලෝකල්ද imported ඇදන් ඉන්න යට ඇදුම් කියල.
    Imported නම් ප්‍රශ්න ගොඩයි.. ගත්ත තැනයි බිලුයි ඩියුටි ගෙවපු ඒවයි හොයයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    LC දෙන්නැති ලිස්ට් එකේ ලැප්ටොප් නෑ නේද

    0uuGb6N.png
     
    • Like
    Reactions: magadia

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    LC දෙන්නැති ලිස්ට් එකේ ලැප්ටොප් නෑ නේද

    0uuGb6N.png
    oke okkoma na examples witarai
    item 600 ganak tiyenawa.. laptops tiyenawa

    ane ban mama lagadi kasada bandala gekata yanna labana mase padiyen tv fridge anam manam ganna hitiye... hikunane itin
    ------ Post added on Sep 9, 2021 at 6:58 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    oke okkoma na examples witarai
    item 600 ganak tiyenawa.. laptops tiyenawa

    ane ban mama lagadi kasada bandala gekata yanna labana mase padiyen tv fridge anam manam ganna hitiye... hikunane itin
    ------ Post added on Sep 9, 2021 at 6:58 PM
    ලොක්ක අන්තිමට ගෑනුන්ගෙ ජන්ගියත් ගලවගත්ත උබ මේ ඉලෙක්ට්‍රොනික් බඩු ගැන අඩනව😂😂😂
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    oke okkoma na examples witarai
    item 600 ganak tiyenawa.. laptops tiyenawa

    ane ban mama lagadi kasada bandala gekata yanna labana mase padiyen tv fridge anam manam ganna hitiye... hikunane itin
    ------ Post added on Sep 9, 2021 at 6:58 PM
    Hetama ganin. Naththam danma online order kaapan
     
    • Like
    Reactions: niranga1989

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොන පකටද ටයර් වලට කන්ඩිශන් දාන්නේ?
    මෑරියට් එකාගේ ටයර් ටික විකුනගන්නද?
    උබ මේ ටයර් ගැන අහනව අන්න ගෑනුන්ගෙ ජන්ගියත් ගලවගෙන

    සිරිසේන උන්නනම් යට ඇදුම් ගලවන්න දෙන්නෑ😍
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    ගනන් ගිහිල්ල හරි පෝන් එකක් ගන්න රටක් ඉතිරි වෙලා තියෙන්නෙ මහින්ඩ මාට්ටය නිසා කියලා අමන හැත්තට දැන් මතක නෑ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පිස්සු හැදිලා තියෙන්නෙ වැඩි ගානක් දීලා ගන්නත් බඩු නෑ. අද ප්‍රින්ටර් එකක් බැලුවා බැලුවා. පට්ට ගණන් ඒත් ගන්න ස්ටොක් නෑ.

    මුන්ට බැරි නම් දීලා යන්න ඕනෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගනන් ගිහිල්ල හරි පෝන් එකක් ගන්න රටක් ඉතිරි වෙලා තියෙන්නෙ මහින්ඩ මාට්ටය නිසා කියලා අමන හැත්තට දැන් මතක නෑ
    ඔව් බන් අද අපේ ජොකයි ගැනුගෙ බ්‍රායි ජන්ගියයි ගලවගෙන ගියත් මේ පන පිටින් හෙලුවෙන් හරි ඉන්නෙ ඒ නිසානෙ😂😂😂
     
    • Love
    Reactions: ruchira55