Photo එකේ ඉන්න කෙනා අඳුරනවද බලන්න ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    HUgUbrH.jpg

    ඔය චිත්‍රසේන කලායතනයේ ඉගනගන්න සංදියේ ගත්තු ෆොටෝ එකක් මගේ හිතේ,චිත්‍රසේන කලායතනයට උදව් කලා ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා එයාගේ කාලේ......චිත්‍රසේන මහත්තයා ඉන්න කාලේ කරපු විඩියෝ එකක් බලන්න මේක..

    දැන් කලායතනය උපේකා චිත්‍රසේනයි එයාගේ දුව තේජියි කරගන යන්නෙ..

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රනිල කිව්වේ චන්ද්‍රකා උන් එක්ක dancing ඉගෙන ගත්ත කියලා. උගෙත් ඇති ඒ කාලේ නටපු ඒවා. :rofl:
    චන්ද්‍රිකා රනිල් දෙන්නාම තරුණ කාලේ නැ‍ටුම් ඉගනගත්තු දෙන්නෙක්,මම හිතන්නෙ රනිල් චන්ද්‍රිකාට වඩා ඉගනගත්තා :D:yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    චන්ද්‍රිකා රනිල් දෙන්නාම තරුණ කාලේ නැ‍ටුම් ඉගනගත්තු දෙන්නෙක්,මම හිතන්නෙ රනිල් චන්ද්‍රිකාට වඩා ඉගනගත්තා :D:yes:
    Yes... He hasn't stopped dancing till now..... :P
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    වජිරා චිත්‍රසෙනට ලගදි ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානේ හම්බ වුනා නේද?
     
    • Like
    Reactions: NRTG and 001flyD

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඡන්ඩ්‍රිකාට , එයාගේ අම්මට (සිරිමාවෝට ) තාත්තට (S.W.R.D.බණ්ඩාරණායකට ) ඇන්ඩ් ඡන්ඩ්‍රිකා ගේ ළමයින්ට, ජාත්‍යන්තරයෙන් හම්බවුනු සම්මානය මොකක්ද? Sir John කොතලාවලට නයිට් පදවිය තිබුන නේද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඡන්ඩ්‍රිකාට , එයාගේ අම්මට (සිරිමාවෝට ) තාත්තට (S.W.R.D.බණ්ඩාරණායකට ) ඇන්ඩ් ඡන්ඩ්‍රිකා ගේ ළමයින්ට, ජාත්‍යන්තරයෙන් හම්බවුනු සම්මානය මොකක්ද? Sir John කොතලාවලට නයිට් පදවිය තිබුන නේද?
    ekkenekutawath knight namayak na,chandrika ta nam wena mona hari awards wagayak labuna