photo Art නොමිලේ ඉගෙන ගන්න අවස්තාවක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    photo Art නොමිලේ ඉගෙන ගන්න අවස්තාවක්

    ශ්‍රී ලංකා ජාතික ඡායාරෑප කලා සංගමය මගින්
    නොමිලේ පවත්වනු ලබන
    තුන් අවුරැදු ඩිප්ලෝමා පාඨමාලාව

    සඳහා මේ දිනවල අයදුම්පත් බාරගනු ලබයි.

    අයදුම්පත් බාරගන්නා
    අවසාන දිනය 2017 දෙසැම්බර් මස 15


    ඔබට වෙබ් අඩවියෙන් අයදුම්පත ලබා ගත හැක.
    http://npasslanka.org/Membership.html

    සම්පූර්ණ කල අයදුම්පත් වෙබ් අඩවියේ සදහන් කර ඇති අයුරින්
    අප හට ලැබීමට සලස්වන්න.

    zYRJyuR.png




    309842_123445214495169_1228625850_n.jpg
    309842_123445214495169_1228625850_n.jpg
    309842_123445214495169_1228625850_n.jpg
    309842_123445214495169_1228625850_n.jpg


    https://web.facebook.com/TheNationa...3436777829346/825139657659051/?type=3&theater
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Thanks for the info machan.

    Matath asai igena ganna, but mage laga DSLR camera ekak nam naha, aththama hethuwa ganna salli naha.

    Camera ekak nathiwa, apita mekata set wenna puluwanda?