මූ මාර වැඩ්ඩෙක්නේ බං බලන් ගියාම. ගොඩක් උන් ජෝක් එකට ගත්තට මූ පට්ට වැඩ්ඩෙක් හොදට හොයල තියෙනව පොර. කලිනුත් networking සයිඩ් එකේ හිටපු එකෙක්.
මූට සුපිරි ගෙයක් තියෙනව හොද පූල් එකකුත් එක්ක. පොරට රේන්ජ් රෝවර් එකකුයි වෙසල් එකකුයි තියෙනව.
මොකා බැන්නත් ඌ ගනන් ගන්නැතුව උගේ ගේම ගහල තියෙනව.
හුටා අමතක උනා කියහන්කෝ නම කියන්න. පන්නිල ඇත්තො බන්.

Last edited: