මට පොඩි උදව්වක් ඕනේ වෙලා තියෙනවා පොඩි එකෙක්ට අකුරු ලියන්න පුරුදු වෙන්න අකුරු කිහිපයක් හදලා දෙන්න ඕනේ. අකුරු ඇතුලේ ඊ තල දාලා හදන්න ඕනේ . මේකට පහසු ක්‍රමයක් කියනවද
අකුරු තනි line එකක් විදිහට ගිහින් හරි අවුලක් නෑ ඒත් එපා වෙන්නේ ඊ තල හරියට දාන එක ඒක තමා ටිකක් අවුල් දැනගන්න ඕනේ ඊ තල ටික දාන්න පහසු ක්‍රමයක් අකුරු ඇතුලේ හරි පිට හරි කමක් නෑ