Photocopy Machine Purchase Help

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Photocopy + Scanner + Mono Color Printer එකක් ගන්න ඕන ගෙදරයි අම්මලාගේ ඉස්කෝලේ වැඩ වලටයි වගේ. දැන් පොටෝ කොපියක් 10 - 15 ක් වෙනවා. ආණ්ඩුවෙන් ගෙවන්නේ නැහැනේ ඕවට ගුරුවරුන්ට. :no:
    මටත් ඉස්සරහට ඕන වෙයි කියල හිතෙනවා. ටෝනර් හොයන්න ලේසි මොඩල් එකක් වෙන්න ඕන.
    කලින් PANTUM printer එකේ ටෝනර් හොයන්න ගිහින් එපා උනා.

    ලොකු ගානක් වියදම් කරන්නත් බැහැ. මේ මොඩල් වලින් හොඳ එකක් කියපන්කො දන්නවනම් :love:
    KoKo එකෙන් මාස 3 ට ගන්නවා

    1656829448594.png
    1656829477035.png
    1656829518748.png
    1656829540441.png



    LINK - https://www.laptop.lk/index.php/product-category/printers-scanners/


    bump
    ------ Post added on Jul 3, 2022 at 10:43 PM
     
    Last edited:
    • Like
    Reactions: kinkon