Photographic Memory Vs IQ level

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    පාරවල් මටත් මතක හිටින් නෑ.
    ඒත් අනිත් ඒව අමතක වෙන්නෙ නෑ.
    example බලපු movie එකක tv series එකක නමක්. මේකෙ දාපු comment එකක්.
    කියපු දේවල් කරපු දේවල්. පොඩිම කාලෙ කරපුවත් මතකයි.

    මට හම්බෙන සමහර උන්ට ඊයෙ කියපු දේ අද මතක නෑ. මට එතකොට හෙන අවුල්.
    දවස් දෙකකට කලින් කතා කරපු දේවල් ඌට මතක නෑ. මට මතකයි අවුරුදු විස්සකට විතර කලින් කිව්ව ඒවත් වචනයක් වචනයක් ගානෙ.
    Scole yana kale wuna dewal ahuwma samarahunta melo deyak mathka na
     
    • Like
    Reactions: sachith19920726

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Are education set une naha kiyanne Ai ? Campus gihillath
    photographic memory has nothing to do with education. dedication is the most important thing. but having a good memory is an advantage. for an example in my childhood i never studied anything. i hated studying at that time i didn't even read a text book at that time simply because im not interested in the content. but i was placed on top 4 - 7 positions in my class all the time i can write a paper just by remembering what teachers said in the classes.
     
    • Like
    Reactions: windows_ubuntu

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබල ඔය කියන මෙමරි කාටත් තියෙනව. අපෝ මුන් විතර පොයි කාරයො🤣🤣
    ෆොටෝ ග්‍රැෆික් මෙමරි තියේලු. ෆොටෝ ග්‍රැෆික් මෙමර් මොකක්ද කියලවත් දන්නෙ නෑ උඹල🤣
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Scole yana kale wuna dewal ahuwma samarahunta melo deyak mathka na

    මම ලගින් ම ආශ්‍රය කරන එකෙක් ඉන්නව ඔහොම අමතක වෙන. අවුල කියන්නෙ. ඌ පට්ට educated. හෙනම මීටරයක්.

    උබල ඔය කියන මෙමරි කාටත් තියෙනව. අපෝ මුන් විතර පොයි කාරයො🤣🤣
    ෆොටෝ ග්‍රැෆික් මෙමරි තියේලු. ෆොටෝ ග්‍රැෆික් මෙමර් මොකක්ද කියලවත් දන්නෙ නෑ උඹල🤣

    photographic memory තියන උන් ලෝකෙම ඉන්නෙත් 100 කට අඩුවෙන් මම හිතන්නෙ. මේකෙ උන්ට කොහෙද photographic memory.
    normal memory එක ගැන තමයි මේ කියන්නෙ. සමහර උන්ට අඩු වැඩියෙන් තියනව long term memory අවුල්.

    නින්ද අඩුවෙන් ගන්න උන්ට ගොඩක් ප්‍රශ්න තියනව.

    https://www.health.harvard.edu/blog/little-sleep-much-affect-memory-201405027136
     
    • Like
    Reactions: sudu1234

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    ඉස්කෝලෙ වැඩ කොහොමද බං? තර්ක කරන ඒව වගේ.. ගණිතය වගේ දේවල් කොහොමද?

    ගොඩක් වෙලාවට බං..ඔය අපේ වටේපිටේ දේවල් සහ අධ්‍යාපනයට කොහොම බලපානවාද කියලා දන්නේ නෑ
    He's good at math but doesn't study much being a bit over confident. Otherwise he could do better. We never pushed him too hard anyway.
     
    • Like
    Reactions: johnferna678

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    මට ලොකු වැදගත්කමක් නැති සිද්ධි නම් මතක තියෙන්නෙ ම නෑ. එහෙම ට්‍රයි කරන්නෙ ත් නෑ හැබැයි.. තව ෆිල්ම් බැලුවට ඒවගෙ ඉන්ම නලුවොන්ගෙ නම් ලොකුවට දන්නෙ නැ. මතක තියාගන්න හදන්නෙ ත් නෑ..