Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Photography : Metering Modes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Metering යනු කැමරාවක රූපය සැකසීම සඳහා ආලෝකය නාභිගත කරගන්නා උපක්‍රමයයි. බොහෝ පොකට් කැමරාවල ඇති auto focus උපක්‍රමය මගින් ඡායාරූපයට හසුකරගන්නා වස්තුවෙන් ලැබෙන ආලෝකය කෙසේ නාභිගත කරගත යුතුදැයි යන්න කැමරාව මගින්ම තීරණය කරයි. එහෙත් DSLR හා උසස් තත්වයේ Bridge කැමරාවල මෙය ඡායාරූප ශිල්පියාට තීරණය කල හැකි ආකාරයට පහසුකම් සකසා ඇත.

මෙහිදී ආලෝකය නාභිගත කරගැනීමේ ආකාර 4ක් බොහෝ කැමරාවල ලබාදී ඇත. මේවා Metering Modes ලෙස හඳුන්වන අතර, ඡායාරූපය ගැනීමේදී ඇති ආලෝක තත්වය, ඡායාරූප ශිල්පියා ඡායාරූපය ගැනීමට බලාපොරොත්තුවන නිර්මාණශීලී ශෛලිය අනුව තමන්ට අවශ්‍ය Metering Mode එක තෝරාගත හැකිය.

සියලුම DSLR හා බොහෝ Bridge කැමරාවල මීටරින් සැකසුම් 4ක් තිබේ. ඒවා නම්;

1. Spot Metering

2. Partial Metering

3. Centre-weighted average Metering

4. Evaluative Metering

ස්පොට් මීටරින්ග් ආකාරයට ආලෝකය නාභිගත කිරීම භාවිතා කරන විට කැමරාව විව්ෆයින්ඩරයේ හරි මැද ඇති කුඩා ස්ථානයකින් ලැබෙන ආලෝකය පමණක් සලකා බලා නාභිගත කිරීම සිදුකරයි. මෙය මුලු ෆ්‍රේම් එකෙන් 2%-4% අතර ප්රදේශයකි. ඒ අනුව ඡායාරූපයට නගන ප්‍රදේශයෙන් ලැබෙන අනෙකුත් ආලෝක ප්‍රභවයන් නොසලකා හරියි. මේ අනුව ඡායාරූපයට නගන වස්තුවේ කුඩා ප්‍රදේශයකින් නිකුත්වන ආලෝකය සලකාබලා ඡායාරූපය සකසාගැනීමට ශිල්පියාට අවස්ථාව ලැබේ. ස්පොට් මීටරින් භාවිතා කලහැකි එක් අවස්ථාවක් වන්නේ ඔබ ඡායාරූපයට හසුකරගන්නට බලාපොරොත්තුවන වස්තුව, ෆ්‍රේමයට හසුවී ඇති ප්‍රදේශය හා සලකන විට ඉතා කුඩා අවස්ථාවලදීය.

උදාහරණයක් ලෙස වනජීවී ඡායාරූපකරණයේදී ඈත සිටින කුරුල්ලෙකු ඡායාරූපගත කරනවිට, එම කුරුල්ලාගෙන් ලැබෙන ආලෝකය නාභිගතකරගෙන අවටින් ලැබෙන ආලෝකය නොසලකා හැරීමට spot metering සැකැස්ම තෝරාගත්විට කැමරාවට හැකිය. ඒ අනුව කුරුල්ලාගේ නිසි වර්ණය, පිහාටු සැකැස්ම වැනි සියුම් සළකුණු ඡායාරූපයේ සටහන්වේ.

පාෂල් මීටරින් ආකාරයේදී, ස්පොට් මීටරින් හිදී ආලෝකය ලබාගන්නා ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයකින්, එනම් ෆ්රේමයේ හරිමැද සිට වටේට 8%-13% අතර ප්‍රදේශයක ආලෝකය සලකාබලයි. ඡායාරූපයට නගන ප්‍රදේශයෙන් ලැබෙන අනෙකුත් ආලෝක ප්‍රභවයන් නොසලකා හරියි.

පාෂල් මීටරින් සැකසුම භාවිතාකිරීම සඳහා සුදුසුම අවස්ථාව ඔබ ඡායාරූපයට නගන වස්තුවට වඩා අවට පරිසරය (background) දීප්තිමත් අවස්ථාවයි. උදාහරණයක් ලෙස පාසැල් විවිධප්රසංගයක දීප්තිමත් ආලෝකධාරා වලින් ආලෝකමත්වූ වේදිකාවක් මත සිටින දරුවෙකු ඡායාරූපගත කල යුතු අවස්ථාවක් සැළකිය හැකිය. මෙම අවස්ථාවේදී කැමරාව ෆ්‍රේමයට හසුවන මුලු ප්‍රදේශයෙන්ම ආලෝකය නාභිගත කරගතහොත් බොහෝවිට ඔබ ඡායාරූපයට නගන වස්තුව හෝ පුද්ගලයා ඉතා අඳුරු ආකාරයටත්, බාහිර පරිසරය දීප්තිමත්වත් සටහන්වේ. මෙහිදී ඔබගේ වස්තුවෙන් ලැබන ආලෝකය පමණක් සලකාබැලීමට කැමරාවට විධාන කිරීම පාෂල් මීටරින් සැකසුමෙන් සිදුවේ.

Centre-weighted average metering මෙම සැකසුමේදී ෆ්‍රේමයට හසුවන මුලු ප්‍රදේශයේම ආලෝකය සලකා බැලෙන අතර ෆ්රේමයේ මැදින් එන ආලෝකයට වැඩි අවස්ථාවක් ලබාදේ. සෙන්ටර්-වේටඩ් ලෙස මෙය හඳුන්වන්නේ මෙලෙස ෆ්රේමයේ හරිමැදින් එන ආලෝකයට වැඩි බරක් ලබාදීමේ හේතුවෙනි.

Landscape photography හෙවත් ස්වභාවික දර්ශණ හෝ විශාල ප්‍රදේශයක් ආවරණය වන ලෙස හා වඩාත් වැදගත් වස්තූන් ෆ්‍රේමය මැදට වන්නට තිබෙන අවස්ථාවලදී සෙන්ටර්-වේටඩ් ඇවරේජ් මීටරින් සැකසුම ප්රයෝජනවත්ය. මෙම ආකාරය ප්‍රයෝජනවත්වන තවත් අවස්ථාවක් නම් portrait photography හෙවත් පුද්ගලයින්ගේ සමීප ඡායාරූප ලබාගැනීමේ අවස්ථාවයි. මෙහිදී ඔබ ඡායාරූපයට නගන පුද්ගලයා ෆ්රේමයේ මැදට සිටින බැවින්, ඔහුගෙන්/ඇයගෙන් ලැබෙන ආලෝකයට වැඩි බරක් ලැබෙන අතර ෆ්රේමයේ කෙළවරවල් වලින් එන ආලෝකයට වැඩි බරක් නොතැබේ. ඒ අනුව පුද්ගලයා දීප්තිමත්ව හා නිවැරදි වර්ණ සංකළණයෙන් සටහන්වේ.

Automatic mode අවස්ථාවේ ක්‍රියාත්මකවන DSLR/Bridge කැමරා හා සියලුම පොකට් කැමරාවල භාවිතාවන්නේ ඉවැලුවේටිව් මීටරින් සැකස්මයි. මෙහිදී මුලු ෆ්රේමයෙන්ම එන ආලෝකය සලකා බැලෙන අතර වැඩිබරක් නාභිගත කොට ඇති වස්තුවෙන් එන ආලෝකයට ලැබෙයි. බොහෝ ඡායාරූපකරණ අවස්ථා සඳහා මෙම සැකසුම සාර්ථකවන නමුත්, එහි සාර්ථකත්වය කැමරාවේ ඔටෝ-ෆෝකස් පද්ධතිය මගින් නිවැරදිලෙස ශිල්පියාට අවශ්‍ය වස්තුව හඳුනාගැනීම මත රඳාපවතියි. ඉතාම උසස් තත්වයේ DSLR කැමරාවල වුවද පද්ධතියට වැරදීම් සිදුවන අවස්ථා බහුලය. අනෙකුත් මීටර්න් සැකසුම් අවශ්‍ය වන්නේ මෙබැවිනි.

උපුටා ගැණිමකි

Code:

http://vidya-gaweshana.blogspot.com/2015/02/50.html

හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම

[QUOTE="IDG, post: 17942514, member: 411624"] [CENTER][IMG]http://4.bp.blogspot.com/-FaM5pA4E-68/VOhrDh44X_I/AAAAAAAAF8Y/ifxMgfQQNI4/s1600/metering.jpg[/IMG] [LEFT] [SIZE=4][COLOR=Navy]Metering යනු කැමරාවක රූපය සැකසීම සඳහා ආලෝකය නාභිගත කරගන්නා උපක්‍රමයයි. බොහෝ පොකට් කැමරාවල ඇති auto focus උපක්‍රමය මගින් ඡායාරූපයට හසුකරගන්නා වස්තුවෙන් ලැබෙන ආලෝකය කෙසේ නාභිගත කරගත යුතුදැයි යන්න කැමරාව මගින්ම තීරණය කරයි. එහෙත් DSLR හා උසස් තත්වයේ Bridge කැමරාවල මෙය ඡායාරූප ශිල්පියාට තීරණය කල හැකි ආකාරයට පහසුකම් සකසා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] මෙහිදී ආලෝකය නාභිගත කරගැනීමේ ආකාර 4ක් බොහෝ කැමරාවල ලබාදී ඇත. මේවා Metering Modes ලෙස හඳුන්වන අතර, ඡායාරූපය ගැනීමේදී ඇති ආලෝක තත්වය, ඡායාරූප ශිල්පියා ඡායාරූපය ගැනීමට බලාපොරොත්තුවන නිර්මාණශීලී ශෛලිය අනුව තමන්ට අවශ්‍ය Metering Mode එක තෝරාගත හැකිය. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy]සියලුම DSLR හා බොහෝ Bridge කැමරාවල මීටරින් සැකසුම් 4ක් තිබේ. ඒවා නම්; [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Navy] 1. Spot Metering[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] 2. Partial Metering[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] 3. Centre-weighted average Metering[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] 4. Evaluative Metering[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-vrm6Z2QWojI/VOht1YP79fI/AAAAAAAAF8k/AIju_jIab3I/s1600/spot.jpg[/IMG] [LEFT][LEFT] [SIZE=4][COLOR=Navy]ස්පොට් මීටරින්ග් ආකාරයට ආලෝකය නාභිගත කිරීම භාවිතා කරන විට කැමරාව විව්ෆයින්ඩරයේ හරි මැද ඇති කුඩා ස්ථානයකින් ලැබෙන ආලෝකය පමණක් සලකා බලා නාභිගත කිරීම සිදුකරයි. මෙය මුලු ෆ්‍රේම් එකෙන් 2%-4% අතර ප්රදේශයකි. ඒ අනුව ඡායාරූපයට නගන ප්‍රදේශයෙන් ලැබෙන අනෙකුත් ආලෝක ප්‍රභවයන් නොසලකා හරියි. මේ අනුව ඡායාරූපයට නගන වස්තුවේ කුඩා ප්‍රදේශයකින් නිකුත්වන ආලෝකය සලකාබලා ඡායාරූපය සකසාගැනීමට ශිල්පියාට අවස්ථාව ලැබේ. ස්පොට් මීටරින් භාවිතා කලහැකි එක් අවස්ථාවක් වන්නේ ඔබ ඡායාරූපයට හසුකරගන්නට බලාපොරොත්තුවන වස්තුව, ෆ්‍රේමයට හසුවී ඇති ප්‍රදේශය හා සලකන විට ඉතා කුඩා අවස්ථාවලදීය. [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=Navy] උදාහරණයක් ලෙස වනජීවී ඡායාරූපකරණයේදී ඈත සිටින කුරුල්ලෙකු ඡායාරූපගත කරනවිට, එම කුරුල්ලාගෙන් ලැබෙන ආලෝකය නාභිගතකරගෙන අවටින් ලැබෙන ආලෝකය නොසලකා හැරීමට spot metering සැකැස්ම තෝරාගත්විට කැමරාවට හැකිය. ඒ අනුව කුරුල්ලාගේ නිසි වර්ණය, පිහාටු සැකැස්ම වැනි සියුම් සළකුණු ඡායාරූපයේ සටහන්වේ. [/COLOR][/SIZE][CENTER][IMG]http://3.bp.blogspot.com/-gnZnXMQ1gN4/VOhxiYRMErI/AAAAAAAAF8w/FVuFuNzwLcQ/s1600/spot.jpg[/IMG] [LEFT][LEFT] [/LEFT] [SIZE=4][COLOR=Navy]පාෂල් මීටරින් ආකාරයේදී, ස්පොට් මීටරින් හිදී ආලෝකය ලබාගන්නා ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයකින්, එනම් ෆ්රේමයේ හරිමැද සිට වටේට 8%-13% අතර ප්‍රදේශයක ආලෝකය සලකාබලයි. ඡායාරූපයට නගන ප්‍රදේශයෙන් ලැබෙන අනෙකුත් ආලෝක ප්‍රභවයන් නොසලකා හරියි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][CENTER] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT] [SIZE=4][COLOR=Navy]පාෂල් මීටරින් සැකසුම භාවිතාකිරීම සඳහා සුදුසුම අවස්ථාව ඔබ ඡායාරූපයට නගන වස්තුවට වඩා අවට පරිසරය (background) දීප්තිමත් අවස්ථාවයි. උදාහරණයක් ලෙස පාසැල් විවිධප්රසංගයක දීප්තිමත් ආලෝකධාරා වලින් ආලෝකමත්වූ වේදිකාවක් මත සිටින දරුවෙකු ඡායාරූපගත කල යුතු අවස්ථාවක් සැළකිය හැකිය. මෙම අවස්ථාවේදී කැමරාව ෆ්‍රේමයට හසුවන මුලු ප්‍රදේශයෙන්ම ආලෝකය නාභිගත කරගතහොත් බොහෝවිට ඔබ ඡායාරූපයට නගන වස්තුව හෝ පුද්ගලයා ඉතා අඳුරු ආකාරයටත්, බාහිර පරිසරය දීප්තිමත්වත් සටහන්වේ. මෙහිදී ඔබගේ වස්තුවෙන් ලැබන ආලෝකය පමණක් සලකාබැලීමට කැමරාවට විධාන කිරීම පාෂල් මීටරින් සැකසුමෙන් සිදුවේ. [/COLOR][/SIZE][CENTER][IMG]http://2.bp.blogspot.com/-XdQU2Ie_ejY/VOh1B9gu6xI/AAAAAAAAF88/ytmi4QiMUwc/s1600/spot.jpg[/IMG] [LEFT][LEFT] [SIZE=4][COLOR=Navy]Centre-weighted average metering මෙම සැකසුමේදී ෆ්‍රේමයට හසුවන මුලු ප්‍රදේශයේම ආලෝකය සලකා බැලෙන අතර ෆ්රේමයේ මැදින් එන ආලෝකයට වැඩි අවස්ථාවක් ලබාදේ. සෙන්ටර්-වේටඩ් ලෙස මෙය හඳුන්වන්නේ මෙලෙස ෆ්රේමයේ හරිමැදින් එන ආලෝකයට වැඩි බරක් ලබාදීමේ හේතුවෙනි.[/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT] [SIZE=4][COLOR=Navy]Landscape photography හෙවත් ස්වභාවික දර්ශණ හෝ විශාල ප්‍රදේශයක් ආවරණය වන ලෙස හා වඩාත් වැදගත් වස්තූන් ෆ්‍රේමය මැදට වන්නට තිබෙන අවස්ථාවලදී සෙන්ටර්-වේටඩ් ඇවරේජ් මීටරින් සැකසුම ප්රයෝජනවත්ය. මෙම ආකාරය ප්‍රයෝජනවත්වන තවත් අවස්ථාවක් නම් portrait photography හෙවත් පුද්ගලයින්ගේ සමීප ඡායාරූප ලබාගැනීමේ අවස්ථාවයි. මෙහිදී ඔබ ඡායාරූපයට නගන පුද්ගලයා ෆ්රේමයේ මැදට සිටින බැවින්, ඔහුගෙන්/ඇයගෙන් ලැබෙන ආලෝකයට වැඩි බරක් ලැබෙන අතර ෆ්රේමයේ කෙළවරවල් වලින් එන ආලෝකයට වැඩි බරක් නොතැබේ. ඒ අනුව පුද්ගලයා දීප්තිමත්ව හා නිවැරදි වර්ණ සංකළණයෙන් සටහන්වේ. [/COLOR][/SIZE][CENTER][IMG]http://2.bp.blogspot.com/-UJeRnfN_9FQ/VOh5yB74SFI/AAAAAAAAF9M/3dfVj2RNcGA/s1600/spot.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=Navy]Automatic mode අවස්ථාවේ ක්‍රියාත්මකවන DSLR/Bridge කැමරා හා සියලුම පොකට් කැමරාවල භාවිතාවන්නේ ඉවැලුවේටිව් මීටරින් සැකස්මයි. මෙහිදී මුලු ෆ්රේමයෙන්ම එන ආලෝකය සලකා බැලෙන අතර වැඩිබරක් නාභිගත කොට ඇති වස්තුවෙන් එන ආලෝකයට ලැබෙයි. බොහෝ ඡායාරූපකරණ අවස්ථා සඳහා මෙම සැකසුම සාර්ථකවන නමුත්, එහි සාර්ථකත්වය කැමරාවේ ඔටෝ-ෆෝකස් පද්ධතිය මගින් නිවැරදිලෙස ශිල්පියාට අවශ්‍ය වස්තුව හඳුනාගැනීම මත රඳාපවතියි. ඉතාම උසස් තත්වයේ DSLR කැමරාවල වුවද පද්ධතියට වැරදීම් සිදුවන අවස්ථා බහුලය. අනෙකුත් මීටර්න් සැකසුම් අවශ්‍ය වන්නේ මෙබැවිනි. [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]උපුටා ගැණිමකි[/COLOR][/SIZE] Code: [url]http://vidya-gaweshana.blogspot.com/2015/02/50.html[/url] [SIZE=5][COLOR=DarkSlateGray]හොදනම් රේප් දිලා ගියාට කමක් නැ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම[/COLOR][/SIZE][SIZE=5] :yes:[/SIZE] [/LEFT] [/CENTER] [/LEFT] [/LEFT] [SIZE=4][COLOR=Navy][/COLOR][/SIZE][/CENTER] [/LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom