Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
photography with amilaboy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕන්න මචන්ලා මටත් හිතුනා ටීචර් කෙනෙක් වෙන්න. ගණිතය විද්යාව නම් මං දන්නේ නෑ. ටිකක් හරි දන්න දේ ගැන එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා. ඒ .තමයි photography. photography කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ thread එක පුරාවට photography ගැන මං දන්න හැමදේම මුල සිට සරලව තේරෙන සිංහලෙන් කියා දෙන්න බලා පොරොත්තු වෙනවා.කැමරාව අල්ලන විදියේ ඉදන් post production එක දක්වා මේකේ මං කියා දෙනවා.photography වලට අදාල ප්රශ්නත් මේක ඇතුලෙදිම බේරගමු. මම දාන හැම පාඩමක්ම elakiri talk එකේ දාන්නත් සම්පූර්න පාඩම් වලට අදාල links elakiri education එකේ දාන්නත් තීරනය කරා. ( වෙනස් වෙන්න ඕනනම් දැන්ම කියන්න ඈ ).

පින්තූර ගන්න ඉතින් කැමරාවක් තියෙන්න එපැයි. SLR කැමරා, Compact කැමරා, ජංගම දුරකතනයේ තියෙන කැමරාව, DSLR කැමරා. මේ ඕන එකකින් අපිට හොද photographer කෙනෙක් වෙන්න පුලුවන්. මං මේ පාඩම් කියාදෙන්නේ නම් DSLR කැමරා එකක් උපයෝගී කරගෙන.මොකද සම්හර පාඩම් කියා දෙන්න නම් DSLR එකක් ඕනෙමයි. හැබයි theory එක ඔය මොන කැමරාවටත් එකයි හොදේ.

වැඩේ ගැන මොකද හිතන්නේ කියල comment එකක් දාලා යන්න. පළමුවෙනි පාඩමෙන් හෙට හම්බුවෙමු.

[QUOTE="amilaboy, post: 13992927, member: 204089"] [SIZE="5"][IMG]http://img855.imageshack.us/img855/5189/45329458818191690418918.jpg[/IMG] ඕන්න මචන්ලා මටත් හිතුනා ටීචර් කෙනෙක් වෙන්න. ගණිතය විද්යාව නම් මං දන්නේ නෑ. ටිකක් හරි දන්න දේ ගැන එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා. ඒ .තමයි photography. photography කියන්නේ ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. මේ thread එක පුරාවට photography ගැන මං දන්න හැමදේම මුල සිට සරලව තේරෙන සිංහලෙන් කියා දෙන්න බලා පොරොත්තු වෙනවා.කැමරාව අල්ලන විදියේ ඉදන් post production එක දක්වා මේකේ මං කියා දෙනවා.photography වලට අදාල ප්රශ්නත් මේක ඇතුලෙදිම බේරගමු. මම දාන හැම පාඩමක්ම elakiri talk එකේ දාන්නත් සම්පූර්න පාඩම් වලට අදාල links elakiri education එකේ දාන්නත් තීරනය කරා. ( වෙනස් වෙන්න ඕනනම් දැන්ම කියන්න ඈ ). පින්තූර ගන්න ඉතින් කැමරාවක් තියෙන්න එපැයි. SLR කැමරා, Compact කැමරා, ජංගම දුරකතනයේ තියෙන කැමරාව, DSLR කැමරා. මේ ඕන එකකින් අපිට හොද photographer කෙනෙක් වෙන්න පුලුවන්. මං මේ පාඩම් කියාදෙන්නේ නම් DSLR කැමරා එකක් උපයෝගී කරගෙන.මොකද සම්හර පාඩම් කියා දෙන්න නම් DSLR එකක් ඕනෙමයි. හැබයි theory එක ඔය මොන කැමරාවටත් එකයි හොදේ. [IMG]http://img40.imageshack.us/img40/8905/digitalcameras.jpg[/IMG][IMG]http://img842.imageshack.us/img842/2599/cameramobileimages08.jpg[/IMG] වැඩේ ගැන මොකද හිතන්නේ කියල comment එකක් දාලා යන්න. පළමුවෙනි පාඩමෙන් හෙට හම්බුවෙමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom