එළකිරියේ ඇයි සමහර ෆොටෝස් පෙන්නේ නැත්තේ??? සමහර අයට පේනවා. ඇයි ඒ??
matath penne na
office එකේ IT department එකෙන් අහපන්![]()



අන්න උබේ හාමු ඊයෙත් බඩගෑවා හොටෙල් එකකට රනිලා මීට් වෙන්න.. ලැජ්ජයි බන්.. දේශප්‍රේමේ රෙද්ද පල්ලෙන් බේරෙනවා..
මගේ හාමු meet උනේ උඹේ හමුවනේ බන්...smart උඹට නැති ලැජ්ජාවක් මට කොයින්ද ?



ඒ කියන්නේ මම වගේම උබත් ඔය සීන් එක ඉස්සර ඉදල දැනන් හිටියද? හොර ගෙඩියා කිවේ වත් නෑ...
තව දන්නේ මොනාද කියපන්කො.. උබ වහලෙක් නෙවේ කුක්කෙක් වගේ මට පෙන්නේ..
![]()
එළකිරියේ ඇයි සමහර ෆොටෝස් පෙන්නේ නැත්තේ??? සමහර අයට පේනවා. ඇයි ඒ??
matath penne na
ඔය කෑෂින් හින්දා බන්... උබ ඩයලොග් එකේන් ෆේස්බුක් බ්‍රව්ස් කරද්දී උබට ඉමේජස් විඩියෝස් ලෝඩ් වෙන්නේ ලංකාවේ ඩයලොග් ඇතුලේ තියෙන ෆේස්බුක් කෑෂින් සර්වර් එකෙන්..
එස්එල්ටි නම් එස්එල්ටි ඇතුලේ තියෙන සර්වර් එකෙන්.. උබ ඩයලොග් එකෙන් හම්බෙන ඉමේජ් එක එළකිරි එකේ පොස්ට් කලොත් ඒක පෙන්නේ ඩයලොග් උන්ට විතරයි..
Vise-Versa..