Photos watermark help

Mozilla

Well-known member
  • bump walata 11+

    ෆොටෝස් 100 විතර එක පාර watermark එකක් ගහන්න විදිහක්/සොෆ්ට්වරේ එකක් ටූල් එකක් කියපන්කෝ..ෆොටෝෂොප් එපා වෙන මොකක් හරි ටූල් එකක්... ලෝගෝ එකක් එක්ක ටෙක්ස් එකක් දාන්න ඕන​
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ps wala photo batch ekakatama ekama action eka apply karanna puluwan machan but dan mathaka nene.poddak google karapan macho :)
     
    • Like
    Reactions: Mozilla
    bump walata 11+

    ෆොටෝස් 100 විතර එක පාර watermark එකක් ගහන්න විදිහක්/සොෆ්ට්වරේ එකක් ටූල් එකක් කියපන්කෝ..ෆොටෝෂොප් එපා වෙන මොකක් හරි ටූල් එකක්... ලෝගෝ එකක් එක්ක ටෙක්ස් එකක් දාන්න ඕන​
    මේකත් හොඳයි.. මේකේ ෆොටෝ resize කරන්නත් පුළුවන්.. ට්‍රයි කරලා බලපන්..

    http://www.faststone.org/FSResizerDownload.htm
     
    Mozilla

    Well-known member

  • :)

    තැන්ක්ස් මචං 11+

    lightroom?

    බර වැඩි බං :( 11+

    ps wala photo batch ekakatama ekama action eka apply karanna puluwan machan but dan mathaka nene.poddak google karapan macho :)

    එක අමාරුයි බං..අනික ps දාන්නත් එපැයි. මං බැලුවේ පොඩි ටූල් එකක් දාගෙන වැඩක් කරන්න 11+
     
    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    Photoshop ekin eka karanna yanna epa.. Action ekak hada gena eka apply karapan batch ekatama..
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    hama ekatama wada lesie photoshop light room
    eken lesiyenma daganna puluwan
    photos export karaddi eke option wala thiyanwa
    texts, pics ona ekak watermark widiyta use karanna puluwan