photosensitive dry pcb වලට කොහෙද ගන්න තියන්නේ ?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මොකද්ද බ්‍රෝ මේකෙන් වෙන්නේ
    මේක මචන් copper clad board එක උඩ තියල iron එකකින් clad board එකට transfer කරනවා.
    laminating machine නැත්තම් ඉතින් iron තමයි.
    ඊට පස්සේ pcb එකේ laser print එක එකට උඩින් අලවනවා. ඊට පස්සේ uv expose වෙන්න දෙනවා.
    ඊට පස්සේ ca co 2 වලින් potoresist එක develop කරනවා.
    ඊට පස්සේ clean කරලා rework කරලා pcb එක fe cl වලට දානවා etch වෙන්න.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth

    උබ මොකද්ද හදන්නේ බන්? අශ්ශයෝ ගහන්න එපා කිව්වට උබ real වැඩකාරයෙක් වගේ. හදන එක අපිටත් දාපන් බලන්න.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    එල එල. මමත් pcb එකක් හදන්න ආසාවෙන් ඉන්නේ .බලන්න ෆොටෝ ටිකක් share කරපං.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබ මොකද්ද හදන්නේ බන්? අශ්ශයෝ ගහන්න එපා කිව්වට උබ real වැඩකාරයෙක් වගේ. හදන එක අපිටත් දාපන් බලන්න.
    මේ මෝඩ මින්සුන්ට අශ්පයා ගහන්න එපා කරවන යන්ත්‍රයක් හදන්න යන්නේ බන්.
    මේ යන්ත්‍රයෙන් එන කිරණ වලින් මොලයේ රසායනය වෙනස් වෙලා ඒ දේ සිද්ද වෙන්නේ.

    කිවා කීවා මුන් අහන්නේ නැහැ බන්.
    අක්කරා 5හේ අශ්පයෝ මයි ගහන්න හදන්නේ !

    https://www.daraz.lk/products/30cm-...production-photoresist-sheets-i121285162.html

    1st cross street එකේ තියෙනවා IC house කියල. අන්න ඒකෙ බලපන්. නැත්තන්ඔය daraz එකේ 5000ක්
    මචන් කැල්සියම් කාබනේට් කොහෙන්ද ගන්න තියින්නේ ?
    පර්මසි වල හරි hardware වල හරි තියනවද ?
    glouse එකයි mask එකයි දැම්මාම ඇති නේ, තව මොනාද chemeical handle කරන කොට කරන්න ඕනේ safety procedure ?
    uv light එකක් හදා ගන්න buib කොහෙන්ද බන් ගන්න තියන්නේ ?
    ------ Post added on Feb 4, 2023 at 10:26 AM

    එල එල. මමත් pcb එකක් හදන්න ආසාවෙන් ඉන්නේ .බලන්න ෆොටෝ ටිකක් share කරපං.
    මේක pre අලවල තියන clad board එකක් ගනින්.
    380/- ක් වගේ පොඩි කෙල්ලක්.
    ලොකුවට දවස ගානේ කරන කොට මේ රෝල ඕනේ වෙනවා.
    campus එකේ prototype එකක් ගහන්න නම් කොටුවේ pcb හදන තැන් තියනව.
    pcbtrain දාන්න ඕනේ නැහැ.
    ------ Post added on Feb 4, 2023 at 10:33 AM

    ------ Post added on Feb 4, 2023 at 10:34 AM
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මේ මෝඩ මින්සුන්ට අශ්පයා ගහන්න එපා කරවන යන්ත්‍රයක් හදන්න යන්නේ බන්.
    මේ යන්ත්‍රයෙන් එන කිරණ වලින් මොලයේ රසායනය වෙනස් වෙලා ඒ දේ සිද්ද වෙන්නේ.

    කිවා කීවා මුන් අහන්නේ නැහැ බන්.
    අක්කරා 5හේ අශ්පයෝ මයි ගහන්න හදන්නේ !

    මචන් කැල්සියම් කාබනේට් කොහෙන්ද ගන්න තියින්නේ ?
    පර්මසි වල හරි hardware වල හරි තියනවද ?
    glouse එකයි mask එකයි දැම්මාම ඇති නේ, තව මොනාද chemeical handle කරන කොට කරන්න ඕනේ safety procedure ?
    uv light එකක් හදා ගන්න buib කොහෙන්ද බන් ගන්න තියන්නේ ?
    ------ Post added on Feb 4, 2023 at 10:26 AM

    මේක pre අලවල තියන clad board එකක් ගනින්.
    380/- ක් වගේ පොඩි කෙල්ලක්.
    ලොකුවට දවස ගානේ කරන කොට මේ රෝල ඕනේ වෙනවා.
    campus එකේ prototype එකක් ගහන්න නම් කොටුවේ pcb හදන තැන් තියනව.
    pcbtrain දාන්න ඕනේ නැහැ.
    ------ Post added on Feb 4, 2023 at 10:33 AM

    මේක pre අලවල තියන clad board එකක් ගනින්.
    380/- ක් වගේ පොඩි කෙල්ලක්.
    ලොකුවට දවස ගානේ කරන කොට මේ රෝල ඕනේ වෙනවා.
    campus එකේ prototype එකක් ගහන්න නම් කොටුවේ pcb හදන තැන් තියනව.
    pcbtrain දාන්න ඕනේ නැහැ.
    ------ Post added on Feb 4, 2023 at 10:34 AM
    Nitrile gloves ganna normal ewa epa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    සේරම chemical බඩු තියෙන්නෙ Bankshall street ඒකේ. නැත්තම් union chemical කියල තිබ්බ colombo 2 වල. ඒ්කෙ ඇති සමහර විට.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ මෝඩ මින්සුන්ට අශ්පයා ගහන්න එපා කරවන යන්ත්‍රයක් හදන්න යන්නේ බන්.
    මේ යන්ත්‍රයෙන් එන කිරණ වලින් මොලයේ රසායනය වෙනස් වෙලා ඒ දේ සිද්ද වෙන්නේ.

    කිවා කීවා මුන් අහන්නේ නැහැ බන්.
    අක්කරා 5හේ අශ්පයෝ මයි ගහන්න හදන්නේ !

    මචන් කැල්සියම් කාබනේට් කොහෙන්ද ගන්න තියින්නේ ?
    පර්මසි වල හරි hardware වල හරි තියනවද ?
    glouse එකයි mask එකයි දැම්මාම ඇති නේ, තව මොනාද chemeical handle කරන කොට කරන්න ඕනේ safety procedure ?
    uv light එකක් හදා ගන්න buib කොහෙන්ද බන් ගන්න තියන්නේ ?
    ------ Post added on Feb 4, 2023 at 10:26 AM

    මේක pre අලවල තියන clad board එකක් ගනින්.
    380/- ක් වගේ පොඩි කෙල්ලක්.
    ලොකුවට දවස ගානේ කරන කොට මේ රෝල ඕනේ වෙනවා.
    campus එකේ prototype එකක් ගහන්න නම් කොටුවේ pcb හදන තැන් තියනව.
    pcbtrain දාන්න ඕනේ නැහැ.
    ------ Post added on Feb 4, 2023 at 10:33 AM

    මේක pre අලවල තියන clad board එකක් ගනින්.
    380/- ක් වගේ පොඩි කෙල්ලක්.
    ලොකුවට දවස ගානේ කරන කොට මේ රෝල ඕනේ වෙනවා.
    campus එකේ prototype එකක් ගහන්න නම් කොටුවේ pcb හදන තැන් තියනව.
    pcbtrain දාන්න ඕනේ නැහැ.
    ------ Post added on Feb 4, 2023 at 10:34 AM
    Uv නන් අලි එකේ ඇති.තව පිට කොටුවේ ත් ඇති.මං අඟහරුවාදා යන්න ඉන්නේ.බලමු