Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Photoshop පුළුවන් අය මෙහෙට එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Photoshop පුළුවන් අය මෙහෙට එන්න

Photoshop කිව්වට මේක Photoshop වලට විතරක් නෙමේ. ඕනෑම අංශයකින් දක්ෂතාවය තියෙන යට මේක හොදයි. ගොඩක් ය මේක ගැන දන්නවා. මේ කියන්නේ දන්නේ නැති අයට.

අපේ අය ගොඩක් freelancing කරනවනේ. ඒ සඳහා යොදාගන්නේ Freelancer.com oDesk.com වගේ වෙබ් අඩවි. freelancer.com තියෙන්න experts ලටනේ (අපි එහෙම අය නෙමේනේ ) oDesk වගේ වෙබ් අඩවි වල test එක කරන්න ගියන එපා වෙනවා. bank statement submit කරලා විකාර කරන්න ඕනෙනේ. මෙන්න විසඳුම.

Elance.com

මේකත් freelancing වෙබ් අඩවියක්. මේක මට නම් අනිත් හැම site එකකටම වඩා හොදයි. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා.

1. මේකේ test එක හරිම ලේසියි.

2. අපේ portfolio එක හදන්න හරිම ලේසි. ඔයාල Photoshop වලින් වඩා කරනවා නම් ඔයාල හදපු ලොගෝස්,banners වගේ දේවල් upload කරලා ඒ ගැන description එකක් දෙන්න පුළුවන්. web site එකකට වගේ logo එකක් design කලා නම් website url එක දාන්නත් පුළුවන්.

3. මේ website එක ගොඩක් user friendly කියල මට හිතෙනවා.

මම හිතන විදිහට අපි වගේ අලුත් freelancersලට හොදම site එක තමා මේක.

මේ thread එක වැදගත් උන හැමෝම මටත් සලකල යන්න හොඳේ.

අනිත් අය bump එකක් දාල යන්න අමතක කරන්න එපා.

මෙන්න site එක

[QUOTE="Lihrox, post: 12013338, member: 223510"] [b]Photoshop පුළුවන් අය මෙහෙට එන්න[/b] [SIZE="5"]Photoshop කිව්වට මේක Photoshop වලට විතරක් නෙමේ. ඕනෑම අංශයකින් දක්ෂතාවය තියෙන යට මේක හොදයි. ගොඩක් ය මේක ගැන දන්නවා. මේ කියන්නේ දන්නේ නැති අයට. අපේ අය ගොඩක් freelancing කරනවනේ. ඒ සඳහා යොදාගන්නේ Freelancer.com oDesk.com වගේ වෙබ් අඩවි. freelancer.com තියෙන්න experts ලටනේ (අපි එහෙම අය නෙමේනේ :P:P:P) oDesk වගේ වෙබ් අඩවි වල test එක කරන්න ගියන එපා වෙනවා. bank statement submit කරලා විකාර කරන්න ඕනෙනේ. මෙන්න විසඳුම.[/SIZE] [SIZE="6"][URL="https://www.elance.com/?rid=2GNHQ"]Elance.com[/URL][/SIZE] [SIZE="5"]මේකත් freelancing වෙබ් අඩවියක්. මේක මට නම් අනිත් හැම site එකකටම වඩා හොදයි. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. 1. මේකේ test එක හරිම ලේසියි. 2. අපේ portfolio එක හදන්න හරිම ලේසි. ඔයාල Photoshop වලින් වඩා කරනවා නම් ඔයාල හදපු ලොගෝස්,banners වගේ දේවල් upload කරලා ඒ ගැන description එකක් දෙන්න පුළුවන්. web site එකකට වගේ logo එකක් design කලා නම් website url එක දාන්නත් පුළුවන්. 3. මේ website එක ගොඩක් user friendly කියල මට හිතෙනවා. මම හිතන විදිහට අපි වගේ අලුත් freelancersලට හොදම site එක තමා මේක. මේ thread එක වැදගත් උන හැමෝම මටත් සලකල යන්න හොඳේ. අනිත් අය bump එකක් දාල යන්න අමතක කරන්න එපා.[/SIZE] :):):):) [URL="https://www.elance.com/?rid=2GNHQ"]මෙන්න site එක [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom